Pages

Tuesday, September 7, 2010

පබා නිල්වලා රන්ගා ආන්ඩුවට සහය දීමට ඉදිරිපත් වෙයි














පබා නිල්වලා සහ රන්ගා යන මන්ත්‍රී ත්‍රිත්වයඩ ජනපතිගේ සහයට ඉදිරිපත්වී අති බව මේ වන විට දැනගැනීමට ඇත.මෙය තවත් ඉහල යා හැකි බවට තොරතුරු ඇත

MISS SRI LANKA 2010 GIRLS UNCOMON images













Sunday, September 5, 2010

රනිල් නොසිටියා නම්,









































ඊළඟ පන්දුව කොහොම දඟකැවෙයිද..?


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ඉදිකරන ලද බදුල්ල ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (04) විවෘත විය.ජනාධිපතිවරයා විසින්ම ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් ක්‍රීඩාංගණය විවෘත කරන ලදී.මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සී.බී රත්නායක,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා,ඌව ආණ්ඩුකාර නන්ද මැතිව්,ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ක්‍රිකට් ආයතනයේ විධායක අජිත් ජයසේකර යන මහත්වරු ද සහභාගී වූහ.

Saturday, September 4, 2010

මනුශත් ජනපතිගේ සහයට


ගාල්ල දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා ආණ්ඩුවට සහය පළකරන බව නිල වශයෙන් නිවේදනය කිරීමේ මාධ්‍ය හමුව පැවැතියේ එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ කොළඹ-බොරැල්ල කාර්යාලයේදීය.මාධ්‍ය හමුවෙන් පසු මනූෂ නානයක්කාර මහතා සහ සජින් වාස් ගුණවර්ධන මහතා සුහද කතා බහක නියැළී සිටින අයුරු.