Pages

Monday, February 27, 2012

සැමියා හැර සේමිණි වෂී වූ අය ?


- ජනපි‍්‍රය නිළි සේමිණි ඉද්දමල්ගොඩ සතිඅන්ත පුවත්පතකට කළ ප‍්‍රකාශයක් හේතුවෙන්කිට්ටුවෙන් ඇසුරු කළ පිරිමි පාර්ශවයේ කිහිප දෙනෙකු අවුලවී ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙබ් අඩවිය වෙත වාර්තා වේ.
අදාළ සම්මුඛ සාකච්ඡාව කළ මාධ්‍යවේදිනිය සැමියා හැර වෙනත් පුද්ගලයෙක් ගැන ආදරයක්, ආකර්ෂණයක් ඇතිවෙලා ඇත්දැයි ඇයගෙන් ප‍්‍රශ්න කළ විට ඇය එය පිළිගෙන තිබීම මීට හේතුව බවද පැවසේ.

එසේම ඇය එය සාධාරණීය කරණය කරමින් පවසා ඇත්තේ ‘එහෙම නොවුවා නම්, අපි ලේඇට, මස්, නහරවලින් සැදුණු මිනිසුසු නොවන බවයි.

කෙසේවුවද මීට පෙර සේමිණිවහ වැටුණු තරුණ ඇමතිවරයෙක් සම්බන්ධ රාවයක්ද මාධ්‍ය අනාවරණය කර තිබිණි.

කටකාර ඇමතිවරයෙකු වන මොහු කලාවට සම්බන්ධ අයෙක් බවද වාර්තා වේ.

එසේම ඔහු ජනධිපතිවරයා සමග කිට්ටු ඇසුරක් පවත්වන්නෙක් බවද පැවසේ.

අදාළ තරුණ ඇමතිවරයා සේමිණි පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බලූ බවත් වාර්තා වී තිබිණි.

මේ ඇමතිවරයා විසින් සේමිණිට මීට වසර කිහිපයකට පෙර රුපියල් ලක්ෂ 48ක් පමණ වියදම් කර, අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයක් රූපවාහිනියේ විකාශය කිරීමට අවස්ථාව ලබාගැනීමට සෑහෙන වෙහෙසුන බවත් මේ අතර, වාර්තා වේ.

සේමිණි සිනමාවේත් පුංචි තිරයේත් වේදිකාවේත් කැපී පෙනෙන රංගන ශිල්පිනියකි.

ශී‍්‍රයානි අමරසේකර විසින් අධ්‍යක්ෂණය කළ ‘ඉරබටු තරුව’ හරහා කලා ක්ෂේත‍්‍රයට පිවිසි ඇය වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත‍්‍රපට හරහා සිය රංගන කුසලතා එකසේ දක්වන්නට සමත්වූවාය.

ඇය පුංචි තිරයේදී පේ‍්‍රක්ෂකයන්ට වඩාත් සමීපවූයේ ‘යර්ස් බොස්’ විකට වැඩසටනේ රෝෂිනී නම් චරිතය හරහාය.

එසේම ඇය සුදත් රෝහණ විසින් අධ්‍යක්ෂණය කළ ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යයේ පබිලිනාගේ චරිතය හරහා පේ‍්‍රක්ෂකයන්ගේ ජනාදරයට පත් වූවාය.

සේමිණිගේ සැමියා පොලිස් නිලධාරියෙක් වන අතර, ඇයට දැනට පස්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දියණියක්ද සිටී.

සේමිණිගේ සැමියා නමින් ධම්මිකය, කුමලී ඇගේ දියණියයි.
 

Wednesday, February 22, 2012

අරක්කු පානය කරනවානම්

අරක්කු පානය ආරම්භ කරන විට
ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන ෙමොෙහොෙත්දී සව්දිය
පිරීම (සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය ෙනොකර ඔෙබ් වීදුරුව
ෙම්සය මත තැබීෙමන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී ෙදෙතොළ ෙතමාගැනීම ෙහෝ
සිදුකරන්න.
අරක්කු පානයට අතරමැදින් එක්වන විට
ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූෙය්නම් අරක්කු පානය කිරීමට ෙපර
අනිවාර්යෙයන්ම සව්දිය පුරන්න. එෙසේ කිරීෙමන් ඔබ ෙවරිෙවන්ෙන් නැති ෙහෝ ඔබ පානය කරන
අරක්කු ෙවන විෙශේෂ රසක් වීම සිදු ෙනොෙව්. නමුත් ඔබ ආචාරශීලී අෙයක් බවට අෙනක් අයට
හැෙග්වි.
හැකි සෑම විටම අමිශ්ර අරක්කු පානය කරන්න
අරක්කුවලට ෙකොකාෙකෝලා, ෙපප්සි, ස්ප්රයිට් වැනි දෑ මිශ්ර කිරීෙමන් එහි ඇති ස්වභාවික රසය
ෙවනස් ෙව්. ඔබට අමිශ්ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට ෙහෝ ෙසෝඩා
වැනි ෙදයක් සමග මිශ්ර කරන්න.
කිසිමවිටක ඔෙබ් වීදුරුව තනි ෙනොකරන්න
ඔබ අරක්කු පානය කරනා විට ඔබට ෙනොෙයක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික
සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්ය වීම ෙම් අතර ප්රධාන ෙව්. ෙම් සෑම
විටකම ඔබ වාඩිවී සිටින ස්ථානෙයන් නැගිටිනවානම් ඔෙබ් අරක්කු වීදුරුවත් රැෙගන නැගිටින්න.
කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව ෙම්සය මත තබා එම ස්ථානෙයන් පිට ෙනොවන්න. ෙමෙසේ
කිරීම මගින් ඔෙබ් අරක්කු වීදුරුවට ෙවනත් ෙද්වල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුෙව්.

ඔෙබ් වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එෙසේම සිදුකරන්න ඉඩ ෙදන්න.
ඔබට ගැළෙපන අරක්කු ප්රමාණය දන්ෙන් ඔබ පමණි. එෙසේනම් ඔෙබ් අරක්කු වීදුරුව පුරවා ගත
යුත්ෙත් ඔබ විසින්මය. ඔබ තෙවෙකකුෙග් තත්වය දන්ෙන් නැත. එමනිසා අන් අයෙග් වීදුරු
පුරවාගැනීම ඔවුන්ටම භාර ෙදන්න.
කටගැස්ම සහ මිශක භාවිතෙය්දී සැළකිළිමත්වන්න
අරක්කු සමග අවශ්ය වන ඊළග අංගයනම් කටගැස්මයි. ෙමහිදී ඔබ සතුව ඇති අරක්කු ප්රමාණය
සමග කටගැස්ම ප්රමාණයද කළමණාකරණය කරගැනීෙම් වගකීම ඔබ සතුෙව්. අරක්කු සමග මිශ්ර
කරනා අෙනක් පාන වර්ගයන් (ෙකොකාෙකෝලා, ස්ප්රයිට්) වැනි ෙද් සදහාද ෙමය ෙමෙසේම ෙව්.
කටගැස්ම පීරිසිෙය් ඇති කුඩාම කැබැල්ල සෑමවිටම ෙතෝරාගන්න
ෙබොෙහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම
සදහා භාවිත ෙව්. ෙම් කිසිම ෙදයකින් ෙබොෙහෝ විට එකම ප්රමාණෙය් කෑළි කැපිය ෙනොහැකිය.
එමනිසා පීරිසිෙය් ඇති කුඩාම කැබැල්ල සෑමවිටම ෙතෝරාගන්න. පීරිසිෙය් ඇත්ෙත් ප්රමාණෙයන්
විශාල කැබලිනම් එම කැබලි ෙදකට කඩාගැනීම සිදු කළ හැක.
ඔබ පානය කරන්ෙන් ෙලෝකෙය් ඇති අන්තිම අරක්කු ෙබෝතලය ෙනොෙව්
අරක්කු පානය කිරීම යනු තරගයක් ෙනොෙව්. තරගයට අරක්කු බීෙමන් වළකින්න. ඉක්මනින් අරක්කු
පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.
හැකිතාක් ජලය පානය කරන්න
අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. ෙමෙසේ
කිරීෙමන් අරක්කු මගින් ශරීරෙය් ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිෙව්.
අරක්කුවලට ගිජු ෙනොවන්න
ෙම්සය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්ය නැත. අරක්කු සියල්ලම ෙනොබීවා කියා
කිසිෙවක් ඔබට ෙදෝශාෙරෝපනය කරන්ෙන්ද නැත. ඔබට අවශ්ය ප්රමාණයට අරක්කු පානය කරන්න.
uputa ganeema elakiriyeni
dwpsg's Avatar
Senior Member
dwpsg will become famous soon enough
 

නෙහාරාගේ ආදරණීය නයගරා



ආදරණිය නයගරා ටෙලි නාට්‍යයේ රුගතකිරීම් වලට ඇමරිකාව බලාගොස් ඇති නෙහාරා හා මේනක මේ දිනවල කැමරාව ඉදිරියේත් හා ඉන් බාහිරවත් සිටින්නේ එකටමයි.මේනක - නෙහාර යුවලගේ නවතම ජායාරුප පහතින් බලන්න.