Pages

Thursday, December 19, 2013

kesbawa vs amal


‘මම හිතන්නේ ඔය සතා මාලදිවයිනට ගෙනියන්න ඇති.ඒ ගැන ජාත්‍යන්තර පොලිසියට පැමිණිළි කරන්න කියලා මම කීවා.මොකද මාලදිවයින වගේ රටකට මේවගේ සතෙක් හරිම වටිනවා.ඒ නිසා එහේ ෆාම් එහෙක ඇති.මේක සුදුරෙද්දකින් වහලා වැඩක් නෑ.ඇත්ත කතාව අපේ සත්තු පිට යනවා’යැයි වනජීවී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාමහතා කියයි.


කොස්ගොඩකැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකින් ‘රෝසි’ නමින් හඳුන්වන සුදු කැස්බෑවා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා දැක්වූයේ එවැනි අදහසකි.මේ අතර කැස්බෑසංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරු වූ චන්ද්‍රසිරි තාබෲ මහතා පවසන්නේ ගායනශිල්පී අමල් පෙරේරා මහතා තමන්ගෙන් මෙම කැස්බෑවා ඉල්ලා සිටි බවත් කැස්බෑවා මාලදිවයිනට යැවීමට ඔහු එම ඉල්ලීම කළ බවත්ය.තමා ඊට අකමැතිවූ බවත් ඒ මහතා කීය. කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා කොස්ගොඩ පොලිසිය හමුවේ බ්‍රහස්පතින්දා(19)පෙනී සිටි බව වාර්තා වේ. සිය නීතීඥවරු මාර්ගයෙන් ඒ මහතා උදෑසන 7.30ට පමණ කොස්ගොඩ පොලිසියට ‍ගොස් ඇත.


මේ වනවිට කොස්ගොඩ, හිද්දොරුවේ ජීවත් වන ඇලි වර්ගයේ සුදු කැස්බෑවාද කිසියම් පිරිසක් සොරා ගෙන යනු ඇතැයි එම කැස්බෑවාගේ හිමිකරු බිය පළ කරයි. දැනට අතුරුදන්වී සිටින සුදු කැස්බෑවාගේ වර්ගයේ ලොකුම සුදු කැස්බෑවා සිටින්නේ කොස්ගොඩ, හිද්දොරුවේ අමරසේන ප්‍රනාන්දු මහතාගේ කැස්බෑ මධ්‍යස්ථානයේ ය.ගායක අමල් පෙරේරා මෙම ස්ථානයටද මාලදිවයින් මිතුරන් පිරිසක් සමඟ පැමිණි බව අමරසේන ප්‍රනාන්දු මහතා කියයි.Name:  amal-androsy.jpg
Views: 124
Size:  32.3 KB

Thursday, December 12, 2013

පීටර් වන් නොමිලේ බලමු

ගමේ අහින්සක කොල්ලන්ගේ වැඩක්..

මොහු නමින් අනිල් කුමර. දැනගත් විදියට අනිල්ගෙ පදින්චිය රාජාන්ගනය. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔහුට කතා කරල උදව් කරන්න 0724495167

Friday, December 6, 2013

ජීවිතයට ඔවදනක්~advise for life



පුතේ මේ ලෝකෙ සර්ව සම්පූර්ණ පාරිශුද්ධ මිනිස්සු
නැහැ.පුතා මිනිස්සු අතින් සිදුවන වරදක් දැකලා
ඒ මිනිස්සු පුතාගෙ ජීවිතෙන් අයින් කරන්න ගියොත්
පුතාට මේ ලෝකෙ තනිවම තමයි
ජීවත් වන්න වෙන්නේ.
ඒ නිසා පුතේ,
අඩුවෙන් විනිශ්චය කරන්න.
වැඩියෙන් ආදරය කරන්න
ඉගෙන ගන්න.

ආදරය යනු...
මොළයට නොදැනෙන,
එහෙත් තම හදවතට පමනක්
දැනෙන්නා වු එකම භාෂාවයි.

... එඩ්මන් බ(ර්)ක්

ඇයි එක් ජාතියක් ධනවත් වීමට
තවත් ජාතියක් දුගීභාවයට
ඇද දමන්නේ

ඇයි
ඇයි එක් ජාතියක් ජයග්‍රහණයට
තවත් ජාතියක් පරදවන්න
සටන් කරන්නේ
-බොබ් මාර්ලි-

"පහසු ජීවිතයක් ප්‍රාර්ථනා
නොකරන්න.කටුක ජීවිතයකට
මුහුණ දීමට අවශ්‍ය
ශක්තිය ප්‍රාර්ථනා කරන්න.

-බෲස් ලී-

කාලය යනු...

අනවශ්‍ය වේලාවට විනාඩියක් යෑමට
පැයක්ද,
අවශ්‍ය වේලාවට පැයක් යෑමට
විනාඩියක්ද
ගත වෙන දෙයකි.

-------සුභ දවසක්-------
!!!තෙරුවණ් සරණයි!!!
Reply With Quote

balloooooo!!!!!!!!!!!!!!!???????????????

රන්ජන් vs හම්බයෝ