Pages

Friday, February 28, 2014

Amaradewa new Song

බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ වැහි පබළු යට රගමඩල මැත ඔබේ... දෑතේ තුරුළු වෙන්නට බිසෝ හැර ගිය ලසෝ රග හළ අමාවක අදුරේ... නොඑනු මැන ළදුනේ වඩින තුරු සද දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොදුරු ඒ සද දියේ එන්නම් ඉදිනු මැන සොදුරේ හන්තාන අරණේ Vocalist - W.D.Amaradewa ft. Umaria Lyrics - Janaka Siriwardana Melody - Aruna Gunawrdana from luck radio web release http://www.luckradio.com/audio_detail... Category Entertainment License Standard YouTube License

උදාරිට ගෞරව උපාධියක්



ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උදාරි වර්ණකුලසූරිය හට ගෞරව උපාධියක් හිමිව ඇති බව වාර්තා වේ. ඇයගේ ප්‍රවීණතාවය, විශිෂ්ඨ සේවය, සහජ දක්ෂතාවය හා සාධු චර්යාව පදනම්කොටගෙන මෙම ගෞරව උපාධිය පිරිනමා ඇත්තේ ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරය මගිනි.

ඒ අනුව ගෞරව උපාධිය හිමිවෙන් අනතුරුව උදාරිගේ නම වන්නේ ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය වේ.




 
ඔටාරා නම් කූඨ ව්‍යාපාරික සෙර විසින් වෙනත් තැන්හි අට කහවණුවක් තරම් වූ වස්ත්‍රය තුමූ අටලොස් කහවණුවක් තරම් මිළකර බොහෝ සෙයින් දුප්පතුන් වඤ්ඥා කොටපියා ඉදිකළ ව්‍යාපාරය දැක උන් කෙරෙහි කිපී, වස්ත්‍ර රහිත පීඩිතයන් කෙරෙහි අනුකම්පා උපදවා නොයෙක් වර වස්ත්‍ර සොරකමේ යෙදී එකී වස්ත්‍ර දුප්පතුන් කෙරෙහිම පුදා යටකී කූඨ ව්‍යාපාරය බංකොලොත් භාවයට පමුණුවාලූ වීර කාන්තාවට උපහාර පිණිස ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උපාධියෙන් පිදුම් ලද වගයි....
 මල්ලියේ ලියලා ඇති දෙවල් මෙහි ... යසට
දැක්කම ඇඬෙනවා මට නම් තනි .... ඇහැට
මොනවද වෙන්න යන්නේ බන් මේ ... රටට
ගෞර්ව උපාධිත් දෙනවා ........ හොරකමට

ප්‍රසාදීනී වෙනවළු ලොව ජනී .......... ජන
මේවා ඇහුවා යනවා මචන් ........... පන
ලෙකේ නන් දෙසින් සිටිනා එවුන් ... ඇන
තිබෙනා නිසා ප්‍රසාදේ ඇත ජනී ...... ජන

ලංකෙශ්වර කැල්ලක් ඇත අපේ රංග ... කලා
මේ වගේ එවා දෙවියෝම ගත යුතුය .... බලා
වනසන විටදි මුන් අපේ ඇති වටිනා .... කලා
මේවා දෙන එවුන් කව් රුද ගන්නේ ..... බලා

රටටම කිරිතිය ඇතිකර දෙමින් ...... ඇය
මතකයි ෆොටෝ දා තිබුනා නැතුව ... බය
කඳ බඩ පෙන්නමින් ඉන්නා විටදි .... ලිය
දැකලාවත්ද හිමිනම මෙකිගේ ........ කය

මානවයන්ට හිතවාදී කම .............. පෙන්නා
හැකි හැම වෙලාවෙම ආතල් එක ....... දුන්නා
ගල්දෙක පෙන්නමින් අපේ හද තැති ... ගන්නා
සමහර ෆොටෝ දැක්කම මට බඩු ...... පැන්නා

කටයුතු වලට එක්වී සුභ ....... සාධනය
හැකි හැම වෙලාවෙම ගෙව්වා ... ජීවිතය
වටිනා ඇදුම් හින්දා ඇගේ ...... භාවිතය
මතකයි දුරු උනා අපගේ ...... ආතතිය

දිර්යෙන් වීරියෙන් මේ ලොව ජය ... ගත්තා
මතකයි ඇඳුම් දෙකතුනකුත් ..... අරගත්තා
අහවල් තැනදි අසුවී දන ........ ගහගත්තා
ටීවී එකෙන් අපි මේවා දැක ....... ගත්තා

ගෞර්ව කියන වචනයවත් නොදත් ...... එකා
කව්රුද මේවා මේ වගේ දෙන අමන ... එකා
අපි දෙන දානයත් යහමින් හොදට ..... කකා
නම පන්සලේ මුන් දානවා වගේ ....... කකා

Aksha Sudari" *-* Mix Photo Collection