Pages

Thursday, January 29, 2015

check 2005_2015_චින්තන_ඉතිහාසය


2005 ජුලි

සුනාමි සහන වෙනුවෙන් අග්‍රාමාත්‍ය අරමුදලට ලැබුණු රුපියල් කෝටි 8 කට අධික මුදලක් Helping Hambanthota යන නමින් අග්‍රාමාත්‍යගේ මිතුරන් දෙනෙනකු හා සහෝදරයාගේ අත්සන් සහිත පෞද්ගලික ගිණුමකට යොමු කරන ලදී
2005 සැප්තැම්බර්
අග විනිසුරු විසින් Helping Hambanthota පිළිබඳ පරීක්ෂණය නතර කරන ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අණ කරන ලදී
2006 මැයි
ව්‍යවස්ථාදායක සභාව අකර්මන්‍ය කරමින් ජනාධිපති විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂන් සභාවට ඍජු පත්කිරීම් සිදු කරන ලදී. මෙහිදී ව්‍යවස්ථා උල්ලංඝණයක් සිදුවිය
2008 මාර්තු
මිහින් ලංකා ගුවන් සේවයට තවත් රු. කෝටි 50ක් භාණ්ඩාගාරයෙන් ලබා දෙන බව අනාවරණය වේ
2008 සැප්තැම්බර්
ඉන්ධන "හෙජින්" (hedging) ගණුදෙනුව නිසා ඩොලර් 50 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 100 බැගින් ගෙවා මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය
2009 ජනවාරි
15 දෙනෙකුගෙන් පමණ යුතු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් එම කාල සීමාව ආණ්ඩුව විවේචනය කල වාර්තා විකාශනය කල සිරස මාධ්‍ය ජාලයේ කාර්යාල විනාශ කරන ලදී. විනාශය සම්පූර්ණ කර මෙම කණ්ඩායම පිටත්ව යනතෙක් පොලිසිය අදාළ ස්ථානයට ලඟා නොවීය. ප්‍රහාරය සඳහා ක්ලේමෝ වර්ගයේ බෝම්බ භාවිත වූ බවට සාක්ෂි හමුවුවද ආරක්ෂක ලේකම් ප්‍රකාශක මෙය අදාළ මාධ්‍ය ජාලය විසින්ම සිදුකල ක්‍රියාවක් යයි චෝදනා කරන ලදී. ආරක්ෂක අංශ වලට හසු නොවී පලායාමට මෙම කණ්ඩායම සමත් විය

ජනාධිපතිගේ සහෝදරයා සමග නීතිමය සටනකට මැදිවී සිටි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වන දින උදේ 10:30 ට යතුරු පැදි මත පැමිණි කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ආරක්ෂක අංශ වල බාධක කිසිවකට හසු නොවී පලායාමට මෙම කණ්ඩායම සමත් විය
2009 මැයි
2009 මැයි 18 දින ජනාධිපති, ආරක්ෂක ලේකම් හා හමුදාපති ප්‍රමුඛ නායකත්වය යටතේ ආරක්ෂක හමුදා විසින් LTTE කොටි සංවිධානය පරාජයට පත්කිරීමත් සමග යුද්ධය නිමාවට පත්විය. මෙහිදී කොටි සංවිධානය විසින් සාමාන්‍ය ජනයා මිනිස් පළිහක් ලෙස භාවිතා කිරීම එහිදී සිදුවූ ජීවිත හානි වලට විශාලතම හේතුව විය.
2009 ජුනි
මාධ්‍යවේදී පෝද්දල ජයන්ත යම් පිරිසක් පැහැරගෙන ගොස් දෙපා කඩා දමන ලදී. මේ සඳහා සැකකරුවන් බවට පත්කරන ලද්දේ තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකි
2009 ඔක්තෝබර්
බාල ඖෂධ හා විදුරු කැබලි සහිත එන්නත් පිළිබඳව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල විය
2009 නොවැම්බර්
ජෙනරාල් සරත් ෆොන්සේකා ඉවත් කිරීමට අලුතින් ඇතිකළේ යැයි ඇතැමුන් චෝදනා කල මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කරනු ලැබීමෙන් අනතුරුව ඔහු හමුදා දිවියෙන් විශ්‍රාම ගොස් විපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් විය. ජනාධිපතිවරයා, ඔහුගේ සහෝදරයා හා ෆොන්සේකා අතර ඇතිවූ මතභේදය කුමක්දැයි යන්න අපැහැදිලි විය

කැලණිය හා දෙහිවල ඇතුළු ගුවන් පාලම සඳහා වර්ග අඩියකට රු. 112,000 - 250,000 අතර වියදමක් රජය විසින් ඉදිරිපත් කර ඇති බව විපක්ෂය පෙන්වා දෙයි. මේ හා සසඳන කල ඩුබායි හි ගුවන් පාලමේ වියදම වර්ග අඩියට රු. 36,000කි
2010 ජනවාරි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වෙයි

රාජ්‍ය ආයතන තුල සිදුවූ සම්පූර්ණ දුෂණ ප්‍රමාණය රු. 300,000,000,000 (රු. කෝටි 30,000) බව පාර්ලිමේන්තු COPE වාර්තාව අනාවරණය කරන ලදී

2006 දී රු. 110,000 ව පවතී ඒක පුද්ගල ණය රු. 210,000 දක්වා ඉහල යයි
2010 පෙබරවාරි
ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වූ වහාම ඔහු අත් අඩංගුවට ගෙන දුෂණ චෝදනා මත හමුදා අධිකරණයකින් හිරයට නියම කරන ලදී. මෙයට විරුද්ධව දිවයිනේ ඇතැම් පෙදෙස් වල මහජන උද්ඝෝෂණ ඇතිවූ අතර, කැරලි මර්ධන එකක යොදා මේවා මැඩපවත්වන ලදී. මේ මර්ධනය සඳහා ආරක්ෂක අංශ වලට අයත් නොවූ සන්නද්ධ කණ්ඩායම්ද සම්බන්ධ විය.

මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත දින 18ක් චෝදනා රහිතව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තුල හිර කර තබන ලදී

චීන හමුදා බුද්ධි අංශයේ සහයෝගයෙන් පුවත් වාරණ වැඩපිළිවෙලක් සකස් කරන ලදී
2010 මාර්තු
සිරස මාධ්‍ය ජාලයේ කොළඹ කාර්යාලය වෙත බස් වලින් පැමිණි පිරිසක් එයට පහර දෙන ලදී

මාධ්‍යවේදී රුවන් වීරකෝන් අත්අඩංගුවට ගන්නා ලදී

රාජ්‍ය බුද්ධි අංශ විසින් සකසන ලදැයි කියන, මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරීන් 35කගේ නම් ඇතුලත් "හතුරු ලැයිස්තුවක්" අනාවරණය වේ
2010 අප්‍රේල්
ලංකා විදුලි බල මණ්ඩලයේ පසුගිය වසරේ පාඩුව රු. කෝටි 740ක් බවත්, එහි දීර්ඝ කාලින ණය බර රු. කෝටි 9300ක් බවත් අනාවරණය විය

ජනාධිපතිවරයාගේ සහෝදරයා පාර්ලිමේන්තු කථානායක ලෙස පත් කරන ලදී

මිහින් ලංකා ගුවන් සේවය රු. කෝටි 93 අලාභයක් ලබා ඇතිබව අනාවරණය විය. මෙය ඊට පෙර සිදුවූ රු. කෝටි 350ක බංකොලොත්වීමට අමතරවය

නව කැබිනට් මණ්ඩලය 40කට අධික බව අනාවරණය විය

පොලිසිය සමග පැමිණි හඳුනා නොගත් පිරිසක් කොටුව දුම්රියපල අසල උපවාසයේ යෙදී සිටි සංඝයා වහන්සේලා බලහත්කාරයෙන් බසයක දමා ගෙනයන ලදී

2010 මැයි
පාර්ලිමේන්තු මන්ත්‍රීන් හට බදු රහිතව වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදෙන ලදී

"ලංකා" පුවත්පතේ මාධ්‍යවේදියකු හට මැර ප්‍රහාරයක් එල්ල විය. අදාළ සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට නොගන්නා ලදී
2010 ජූනි
බාල ඖෂධ ගෙන්වීමෙන් වූ පාඩුව රු. කෝටි 45ක් බව අනාවරණය විය
2010 ජුලි
මාධ්‍යව්දී ගාමිණි පුෂ්පකුමාරගේ පවුලට නාඳුනන පිරිසකගෙන් මරණ තර්ජන එල්ල විය
2010 අගෝස්තු
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රු. කෝටි 51ක අක්‍රමිකතා හෙළිවිය

දුගී ශ්‍රී ලාංකිකයින් හට රු. කෝටි 85ක වියදමින් නිවාස ඉදිකර දීමට පැමිණි ජපන් සහන ආයතනයකින් කැබිනට් ඇමතිවරයකු අල්ලස් ඉල්ලීම හේතුවෙන් එම ආයතනය රට හැර ගිය බව හෙළි විය

ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීමට සිදුවීමෙන් වසරකට වන පාඩුව රු. කෝටි 3000ක් විය
2010 සැප්තැම්බර්
රාජ්‍ය තොරතුරු මහජනයාට දැනගැනීමේ අයිතිය පිලිබඳ නීති කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස විපක්ෂයට රජය කියා සිටියේය. හේතුව එවැනිම නීතියක් රජය විසින් ගෙන එම බව පවසන ලදී (2011 ජූනි මස මෙම ප්‍රකාශය සාවද්‍ය බව හෙළි විය)

18 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වයක් දැක්වූ පෝස්ටරයක් මුද්‍රණය කල ජයම්පති බුලත්සිංහල, ඔහුගේ බිරිඳ හා සහෝදරයන් අත්අඩංගුවට ගන්නා ලදී
2010 ඔක්තෝබර්
රජයේ වියදම සඳහා ඉදිරිපත් කල රු. කෝටි 108,000 මුදලින් කෝටි 21,400 ක් ආරක්ෂක අමාත්‍යාංශයටත්, කෝටි 7500ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටත් වෙන් විය (එනම් මුළු අගයෙන් 1/3ක් පමණ)
2010 නොවැම්බර්
අමාත්‍යවරු 60ක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 31ක් දිව්රුම් දෙති

අවුරුදු 4ක් තුල රජය විසින් අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදනය කරන මුදල 50% කින් කප්පාදු කර ඇති බව ලංකා ගුරු සංගමය පැවසීය
2010 දෙසැම්බර්
පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති මුළු මුදල රු. කෝටි 10,000ක් බව අනාවරණය විය
2011 ජනවාරි
2011 ජනවාරි 31 දින උදේ 2ට පමණ හඳුනානොගත් පිරිසක් "ලංකා ඊ නිවුස්" ආයතනයේ කාර්යාලයට ගිනි තබා විනාශ කලෝය. මාධ්‍ය ඇමති විසින් මෙය "ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ" කුමන්ත්‍රණයක් යයි කියන ලදී. කිසිවකු අත්අඩංගුවට පත් නොවීය

"හෙජින්" ගනුදෙනුව අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රු. කෝටි 2900ක පාඩුවක් විඳීමට සිදුවිය හැකි බව අනාවරණය විය
2011 පෙබරවාරි
රජය විසින් චීනයෙන් රු. කෝටි 810ක වාණිජ ණයක් රහසේ ලබාගෙන ඇති බව අනාවරණය විය
2011 මාර්තු
කුරුණෑගල කිලෝමීටර 1.7ක පාරක් සඳහා රු. කෝටි 4ක වියදමක් දක්වා ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළි විය

සේවක අර්ථසාධක අරමුදලේ රු. කෝටි 3200ක් කොටස් වෙළඳපොල ගණුදෙනු සඳහා යොදා ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළේය

රු කෝටි 37ක වියදමින් ගෙනා බාල දුම්රිය "පවර් සෙට්" පළමු ගමනේදීම අකර්මණ්‍ය විය

2018 දී පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා ඉල්ලුම්කරයට පමණක් රු කෝටි 10ක් වියදම් කර ඇති බව හෙළි විය

2011 මැයි
ජනාධිපති අරමුදල රු කෝටි 150ක මුදලක් එහි පාලක මඩුල්ලේ අනුමැතිය රහිතව නීති විරෝධී ලෙස වියදම් කර ඇති බව අනාවරණය විය

පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් විශ්‍රාම වැටුප් අරමුදල් අයකරගැනීමේ තැතට විරුද්ධව කටුනායක ඇතිවූ උද්ඝෝෂණ වෙත පොලිසිය ජීව උණ්ඩ වලින් වෙඩි තැබීය. වෙඩි වැදී මියගිය අයගේ අවමගුලට 30,000ක් සහභාගී වූ අතර, අවශ්‍ය වුවහොත් භාවිතය සඳහා ඒ අවට 5000ක හමුදාවක් යොදා තිබිණ
2011 ජුනි
රාජ්‍ය තොරතුරු මහජනයාට දැනගැනීමේ අයිතිය පිලිබඳ පනතක් අනවශ්‍ය බව ජනාධිපති පැවසීය

මැයි දින සන්ධාන රැළි සඳහා බස් රථ දීමෙන් පමණක් ගමනාගමන මණ්ඩලයට රු කෝටි 4ක පාඩුවක් වූ බව අනාවරණය විය

ජල සම්පාදන මණ්ඩලය නොයෙක් හේතු නිසා රු කෝටි 280ක පාඩු විඳ ඇති බවත්, කොළඹ නගරයේ පයිප්ප වලින් 77%ක් අඩ සියවසකින් වත් පිළිසකර කර නැති බව හෙළිවිය

ෂැන්ග්‍රිලා සමාගමට හමුදා මධ්‍යස්ථාන ඉඩම විකිණීමේදී දුන් බදු සහන නිසා රටට අහිමි වූ මුදල රු කෝටි 2900ක් බව අනාවරණය විය

රජයේ මුළු ණය බර රු කෝටි 21,190,000 බවට පත් විය. මේ සඳහා වාරික හා පොළිය සඳහා වසරකට රු කෝටි 10,000 ගෙවීමට සිදුවේ
2011 ජූලි
වරාය හා මහාමාර්ග ඇමති ලෙස ජනාධිපතිවරයා විසින් චීන සංවර්ධන බැංකුව (CDB) හරහා චීනයට රු කෝටි 1500ක ව්‍යාපෘති පිරිනැමීමට ගිවිසුමක් අත්සන් කරන ලදී. මේ අතර ගුවන් පාලම දෙකකට පමණක් වියදම රු කෝටි 600කි

අපද්‍රව්‍ය අංශු අඩංගු බාල පෙට්‍රෝල් ටොන් 20,000 ක නුසුදුසු බව සනාථ කල පරීක්ෂනාගර වාර්තාව සඟවා එම තොගය රට පුරා බෙදාහැරීමට ඉහල නිළධාරියෙක් පියවර ගන්නා ලදී. මින් වාහන දහස් ගණනකට හානි සිදුවිය
2011 අගෝස්තු
ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මාස 6ක පාඩුව දෙගුණ විය (රු කෝටි 2700ක්)

හදිසි අවස්ථා රෙගුලාසි ඉවත් කලත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවත් රජය පැවසීය

මිහින් ලංකා 2010 වසරේ පාඩුව රු කෝටි 72ක් බව අනාවරණය විය

රජය චීන බැංකු ණය සඳහා වෙළඳපොළ පොලී අනුපාතය වන 1.3% මෙන් හය ගුණයක් (6.3%) ගෙවන බව අනාවරණය විය. මින් පාඩුව රු කෝටි 2000කට ආසන්න වේ

හම්බන්තොට වරායේ හමුවූ ගල් පුපුරවා හැරීමට වැයවන අමතර රු කෝටි 600ටද ඉහත පාඩුව අදාළ වේ
2011 සැප්තැම්බර්
2010 සිට පමණක් රාජ්‍ය ආයතන 24ක දුෂණ ප්‍රමාණය රු කෝටි 1000 බව COPE අනාවරණය කලේය

රජය රු කෝටි 200ක අමතර ප්‍රතිපාදන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා සිටියේය

සිමෙන්ති සංස්ථාවේ අක්‍රමිකතා නිසා සිදුවූ පාඩුව රු කෝටි 120ක් බව අනාවරණය විය

හදිසි අවස්ථාව ඉවත් කෙරුනද මෙතෙක් ප්‍රසිද්ධ නොකරන ලද විශේෂ රෙගුලාසියක් (ගැසට් 1721/3) යටතේ හදිසි අවස්ථා රෙගුලාසි කිහිපයක්ම දිගටම පවත්වාගෙන යා හැකි බව අනාවරණය විය

හදිසි අවස්ථාව ඉවත් කෙරුනද 2011 සැප්තැම්බර් 6 දින ප්‍රසිද්ධ නොකරන ලද ජනාධිපති අණක් යටතේ, රටේ සියළු ප්‍රදේශ තුල සිවිල් කලබල මැඩීමට හමුදාවට බලය සැපයිනි

කෝට්ටේ නාගරික සභාව තුලින් රු කෝටි 57ක් අතුරුදහන් වී ඇතිබව අනාවරණය විය

බාල පෙට්‍රෝල් නිසා රටට පාඩුව රු කෝටි 50කට ආසන්න බව අනාවරණය විය
2011 දෙසැම්බර්
බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර රුසියානු කාන්තාවක් සමූහ දුෂණය කර, සැකකරු තංගල්ල ප්‍රාදේශීය සභාපති පලාගියේය
2012 මාර්තු
රවින්ද්‍ර උදයශාන්ත නැමැත්තා පැහැරගැනීමට පැමිණි සුදු වෑන් රිය ප්‍රදේශවාසින් පිරිසක් විසින් නවතන ලදී. එහි සිටියවුන් හමුදා භටයින් බව පිළිගත්හ. මොවුන් අත්අඩංගුවට ගත් ස්තානදිපති හට දඬුවම් මාරුවක් ලැබුණු බව වාර්තා විය
2012 ජූනි
ජනාධිපති හා ඇමති වරුන්ගේ ගමන් බිමන් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට (හා එහි කොටසක් වන මිහින් සේවයට) වී ඇති පාඩුව රු කෝටි 2400ක් බව අනාවරණය විය
2012 අගෝස්තු
රජයේ හා "කොටස් වෙළඳපොල මාෆියාවේ" බලපෑම් නිසා කොටස් වෙළඳපොල දුෂණ පරීක්ෂණ ඉදිරියට ගෙනයා නොහැකි බව කියමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාපති ඉල්ලා අස්විය
2012 සැප්තැම්බර්
"දිවි නැගුම" පනත යටතේ ආර්ථික සංවර්ධන ඇමති හට ඍජුව රු කෝටි 8000ක අරමුදලක් භාවිත කල හැකි බව අනාවරණය විය
2012 ඔක්තෝබර්
ශ්‍රී ලංකා රාජ්‍ය ණය රු කෝටි 600,000ක් දක්වා ඉහල ගියේය. මෙය එක වසරකින් කෝටි 100,000ක වර්ධනයකි

2012 පළමු මාස 7 තුල පමණක් රටේ අපනයන 5.7% කින් පහල වැටිණි

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ව්‍යාජ සමාගමක් අතර ඇතිවූ රු කෝටි 20ක දුෂණයක් අනාවරණය විය
2012 නොවැම්බර්
දිවිනගුම තීන්දුවෙන් පසු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට විරුද්ධ දෝෂාභියෝග තැත ආරම්භ විය
2013 ජනවාරි
අවංක රේගු අධ්‍යක්ෂකවරයෙක් යයි බහුතර රේගු නිලධාරීන් පැවසූ කනකසබේ රන්ජන් මහතාගේ උසස්වීමට සතියකට කලින් ඔහු හදිසියේ දුෂණ චෝදනාවක් පිට අත්අඩංගුවට ගන්නා ලදී

අගවිනිසුරු දෝෂාභියෝගයේ පාර්ලිමේතු කමිටුව විසින් සිදුකල අක්‍රමිකතා පෙන්වාදුන් නීතිඥවරු 4 දෙනෙකුට මරණ තර්ජන එල්ල විය

අගවිනිසුරු දොශාභියෝගට එරෙහි උද්ඝෝෂණයකට "හඳුනා නොගත්" සන්නද්ධ කණ්ඩායමක් විසින් පහර දෙන ලදී. අදාළ ස්ථානයේ පොලිස් රැකවල් යොදා තිබුනද මෙම ප්‍රහාරය වලක්වීමක්වත්, ප්‍රහාරකයින් අත්අඩංගුවට ගැනීමක්වත් සිදුනොවීය

ජනාධිපති සමග සමීප සම්බන්ධතා සහිත නීතිපතිවරයා අගවිනිසුරු ලෙස පත්කරන ලදී

රේගු නිලධාරි රන්ජන් මහතාට විරුද්ධ චෝදනාව සාවද්‍ය බව ඇසින් දුටු සාක්ෂිකරු පැවසීය
2013 පෙබරවාරි
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුල රු කෝටි 640ක වංචාවක් පාර්ලිමේන්තුවේදී හෙළිවිය
2013 මාර්තු
සිංගප්පුරු සමාගමක් සමග ඇතිකරගත් දුෂිත ගිවිසුමක් හේතුවෙන් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට රු කෝටි 116ක පාඩුවක් සිදුවිය

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඛණිජතෙල් නීතිගත සංස්ථාව හා බලපත්‍ර රහිත රක්ෂණ තරව්ක්කරුවකු අතර සිදුවූ වංචාසහගත ගණුදෙනුවකින් රු. කෝටි 20ක් හා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ වත්කම් වලට තිබිය යුතු රක්ෂණ ආවරණය අහිමි විය
2013 අප්‍රේල්
ඉතා මිල අධික රෝල්ස් රොයිස් රථ 12ක් හා BMW රථ 100ක් පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් ආනයනය කරන බව හෙළිවිය

විදුලි බිල ඉහළයාමට එරෙහිව වෘත්තීය සමිති හා ජනතා සංවිධාන 100ක පමණ විරෝධය එල්ල විය
2013 ජුනි
මාධ්‍ය ප්‍රකාශන හා විකාශන පාලනය සඳහා ප්‍රතිපත්තියක් රජය ඉදිරිපත් කළේය. මෙය රජයෙන් පිට සියළු පාර්ශව වල විවේචනයට ලක්විය
2013 ජූලි
පස්යාලදී අධිවේගී පොලිස් හඹායාමකින් පසු අත්අඩංගුවට ගත් කැබිනට් ඇමැතිවරයකුගේ සහෝදරයෙකු ඉහල බලපෑම් මත චෝදනා රහිතව වහා මුදාහරින ලදී
2013 අගෝස්තු
රතුපස්වල ජලය විශවීමට විරුද්ධව ප්‍රදේශවාසින් කල උද්ඝෝෂණයට සන්නද්ධ ආරක්ෂක භටයින් යොදා පහරදෙන ලදී. තිදෙනෙක් මරුමුවට පත්වූහ. මේ පිලිබඳ ප්‍රවෘත්ති විකාශනය කරන මාධ්‍ය කිහිපයකට බලපෑම් එල්ල විය. සිද්ධිය විවේචනය කල දෙරණ මාධ්‍යවේදී කැලුම් අමරසිංහ සේවයෙන් නෙරපන ලදී
2014 ජනවාරි
සුදු වෑන් රියකින් රැගෙන ගිය නිශාන්ත අපොන්සු නැමැත්තාගේ මළ සිරුර බොරලැස්ගමුව පන්සල අසලින් හමුවිය
2014 පෙබරවාරි
ගිහාන් පෙරේරා නැමැත්තා සන්නද්ධ කල්ලියක් විසින් සුදු වෑන් රියකින් පැහැරගෙන ගිය අතර, ඊට දින කිහිපයකට පසු, වධ දී යාන්ත්‍රික කියතකින් හිසින් වෙන් කරන ලද ඔහුගේ කඳ අත්තිඩියෙන් හමුවිය.

ඇතැම් ඇස්තමේන්තු අනුව මෙයත් සමග සුදු වෑන් වලින් අතුරුදන් කල සංඛ්‍යාව 100 ඉක්මවයි

ආසියාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොග වලින් එකක් අඩංගු බහාලුම් නිදහස් කරගැනීමේ ලිපිය අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධ බව අනාවරණය විය

from elakiri
 

Member
komarks will become famous soon enough

This man was killing time while waiting for his plane, but he left everyone SPEECHLESS!!!

Hiru TV Ataka Nataka EP 278 Patalawilla | 2015-07-22 must watch

Tuesday, January 20, 2015

හිට්ලර්ටත් මිනිසුන් පෙම් කළහ – රංජිත් හේනායකආරච්චි








අන්තර්ජාලය තුල වෙබ්, බ්ලොග්, මුහුණු පොත් පුරා හඬා වැලපෙන උම්මත්තක කොටස් රට නිදහස් කළ, ජාතිය නිදහස් කළ, රට දියුණු කළ, අපේ රජු, අපේ අසහාය ගැලවුම්කරු, කළ ගුණ නොදන්නා ජාතිය, ගුණමකු මිනිසුන්, මහින්දගේ පරාජය හමුවේ ශෝකාලාප නගති. ඔවුනට අනුවම හම්බයින්, රට බෙදන දෙමළුන්, දෙමළ කොටි, ආදී වචන ද ඒ තුලට එක්වෙති. ඔවුන් පුන පුනා කියන්නෙ මෙය සිංහලයාගේ රට බවයි. දෙමළ, මුස්ලිම්, බර්ගර්, කතෝලික, හින්දු ආදී ජන කණ්ඩායම් සහ ලබ්ධිකයින්ද මෙම දේශයේම මිනිසුන් බව ඔවුන් තුල පිලිගැනීමක් නොමැති බව පෙන්වයි. ඔවුනට අනුව රටට ආදරය කරන ජාතියට ආදරය කරන මිනිසුන් වන්නේ මහින්දට ඡන්දය දුන් අය පමනි. අන් සියල්ලෝ රටට එරෙහි කුමන්ත්‍රණ කරුවන්ය.



අප ජීවත්වන්නේ 19 වෙනි සියවසේ අගභාගයේ 20 වැනි සියවසේ මුල් භාගයේ හෝ නොවෙති. මේ 21 වන සියවස ලෝකය ඇත්තේ ඉලෙක්ට්‍රොනික් යුගයකයි. මේ ඉලෙක්ට්‍රොනික් තුලම සැරිසරන තරුණ ලාංකිකයාගේ බරකරත්ත පසුගාමී ජාතිවාදී අදහස් දකිනවිට ඇති වන්නේ කණගාටුවකි. ඔවුන් රට ජාතිය ලෙස හඳුවන්නේ තමන්ගේ ජන කණ්ඩායම පමනි. රටේ ජීවත්වන ලොකුම ජන වර්ගයට අනෙක් කුඩා ජන කණ්ඩායම් වලට වඩා වැඩි අයිතියක් සහ බලයක් තිබිය යුතු බව සහ ඇති බව ඔවුන් විශ්වාස කරයි. ‘හම්බයන්ට දෙමළුන්ට විරුද්ධව එක්වන්න මේ සිංහලයින්ට බැරි හැටි’ මෙවැනි වදන් වලින් ඔවුන්ගේ මූණු පොත් සරසා ඇත. ඔවුනට අනුව ලොකු කණ්ඩායමට යටත්ව කුඩා කණ්ඩායම් සිටිය යුතුය. ඔවුන් තාම පිලිගන්නේ (ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය පාවිච්චි කලා වුවත්) කැලේ නීතිය මේ දේශය තුල රජකරවිය යුතු බවයි. ඔවුනට අනුව ලංකා සමාජය ක්‍රියාත්මක වියයුත්තේ ඩාවින් වාදයට අනුවයි.



විමල් වීරවංශ නැමැති තක්කඩි අපතයා ජාතිවාදය වපුරමින් කරන ප්‍රකාශයන් තුලින් පෙන්වන්නේ තම ජඩ බව වසා ගැනීමට දගලන වෙහෙසෙන ආකාරයයි. ඔහුගේ අඳෝනාව පුරාවටම ඇත්තේ රටක් ගැන‍ ජනතාවක් ගැන, ජාතියක් ගැන, ඔහුට ඇති අවබෝධයේ තරමයි. ඔහුගේ දේශපාලන කොතරම් පටු, අගතිගාමී එකක්ද යන්නයි. වෛරී ජාතිවාදී වචන වලින් ඔහු හුවා දක්වන්නේ රටේ ජනයා යනු සිංහල වැඩි කොටස බවයි. මෙම සිංහලයින්ගේ වැඩි කොටස මහින්දට බවත් එනිසා මහින්ද පැරදී නැති බවත්ය. ඔහුට අනුව රටේ ජනයා යනු සිංහලයා වේ. මුළු භූමි භාගයේ ජීවත් වන මිනිසුන් (ජනවර්ග භේදයකින් තොරව) රටේ ජනයා බව ඔහු නොදනී. ඔහු පිලිනොගනී.



මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රසිද්ධියේ යහපාලනය අවමානයට සහ උපහාසයට ලක්කරයි. ඇත්තෙන්ම පසුගිය පාලක කල්ලියට යහපාලනය, දූෂනයෙන් තොර විනිවිධ පෙනෙන බව සිනහවට කාරණාවන්ය. වංචාව, දූෂනය, ගජමිතුරු ඥාති සංග්‍රහණය, රාජ්‍ය දේපළ ගසා කෑම ඔවුනගේ දේශපාලන විය. ජනවර්ග අතර අසමගිය, වෛරය අවුළුවා ඉන් තම මඩි පුරවා ගැනීම, මුන්ගේ දිවි ක්‍රමය විය. එවැන්නවුනට යහපාලනය, නීතියේ ආධිපත්‍ය, දූෂනයෙන් තොර පාලනය, අරහන්ය. ඒවා ඔවුන් පිටු දකිති. ඒ මොවුන් තුල දැන් පැලපදියම්ව ඇති බිය නිසාවෙනි. තමාගේ දූෂනයන් එලිවීම ගැන ඇති බිය නිසාවෙනි.



71 මියගිය සොයුරන්ගේ මිණී විකුණාගෙන කමින්, 89 මියගියවුන්ගේ මලමිණී වල කරට පය තබමින් මෙම වීරවංශ නැමැති අපතයා තමා අද ඉන්නා තැනට ආ හැටි රටට දනී. තම සගයින් මැරූ හමුදාවට මානෙල් මල් පළඳවා, මේ තානාන්තර ගත්, මේ සම්පත් රැස්කර ගත් ඔහුට අජීරණය වන්නේ හෙට ඇතිවන යහපාලනයක්, නීතියේ ආධිපත්‍යයක් ඇති රටකි. ඒ තමාගේ හෙලුව එලීවීම ගැන ඇති බියයි. කොමිස් ගැනීම් තුලින් වංචාවෙන් දූෂනයෙන් රාජ්‍ය දේපළ කඩා වඩා ගත් අයුරු එලිවීම ගැන ඇතිවන බිය නිසාවෙනි. එනිසා මේ ඇති වෙමින් පවතින වෙනස නතර කර දැමීම සඳහා ඕනෑම විනාශයක්, ඕනෑම ජඩ වැඩක්, කිරීමට ඔහු සූදානම්ය. ජාතිවාදය ප්‍රචාරය කිරීම තුලින් මිනිස් සංහාරයක් ඇතිකිරීමට වුවද මොහු වැන්නවුන් පසුබට නොවේ. තම සගයින්ගේ මිනී කඳු සහ ලේ ගංඟා තම පුද්ගලික සුඛ විහරණ සහ වරප්‍රසාද සඳහා යොදා ගත් මේ අමනයා ජාතිවාදය අවුළුවා තම වරද සගවා ගැනීමට මැලි නොවේ.



මිනිසුන්ගේ හඬා වැටීම ගැන කතා කරන මොහු තම නායකයාගේ අවංක කම ගැන කතාකරයි. ‘‘මහින්ද රාජපක්ෂ පරාද වන බව දැණුනු විට ඉතා සංවේදී අයුරින්, ආදර්ශමත් අයුරින්, ගරු කටයුතු අයුරින්, ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් අගයක් එකතු කරමින් ඉවත්ව ගිය’’ බව පවසයි. මෙහි වීරවංශ තමාට කවදත් හුරු වංචාකාරී අයුරින් මෙවරද තම වචන මෙහෙයවයි. දේශපාලන නායකයෙකු පැරදුනවිට ඉවත්ව යන ගරු කටයුතු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරය වන්නේ අලුතින් පත්වූ පුද්ගලයාට අතට අතදී සුභ පතා ඉවත්ව යාමයි. නමුත් රාජපක්ෂ තවදුරටත් ආරක්ෂක වළලු සදාගනිමින් මැදමුලනට ගොස් වහාම වෛරී වදන් වැපීරීම අරඹයි. ‘උතුරින්, නැගෙනහිරින් සහ වතු දෙමළුන්ගේ ඡන්දෙන් තමයි මාව පැරදුනේ. ඒවුනාට සිංහල මිනිසුන්ගේ ඡන්දෙන් මමයි දිනුවෙ’. මේ ආකාරය ගරු කටයුතු අයුරක්වත්, ප්‍රජාතන්ත්‍රවාදී අයුරක්වත් නොව පහත්, නීච, අප්‍රසන්න ආකරයකි. එය ජාතිවාදය වපුරා රට අස්ථාවර කිරීම සඳහාවන සූදනමකි. මිනිස් ජීවිත බිලිදී බලය නැවත ලඟා කර ගැනීමට කරන මාන බැලීමකි.

වීරවංශ හෝ මහින්ද තමන් බලය අතහැර නොයා සිටීමට කළ උත්සාහයන් සහ පැවති වාතාවරණය ඔවුන්ට පිටවීයාමට සිදුවූ තත්වය ඇතිකළ බව සඳහන් නොකරයි. තමන් බලය අත්පත්කරගෙන සිටි කාලයේ මොවුන් රටේ දේපළ කඩාවඩා ගත් අයුරු රටම දනී. ඒවා වුවමනාවටත් වඩා හෙලිදරව් වී ඇති හෙයින් ඒවා පිළිබඳව එකින් එක මෙහි ලිවිය යුතු නැත. අනාගතයේදී මේ වැරදි, මේ වංචා අධිකරණයක් ඉදිරියට පැමිණවීම සිදුවිය යුතු දෙයයි.



විමල්ලා, මහින්දලා, ගෝඨාභයලා ඇතුළු මේ කල්ලිය හොරකම් නොකලායැයි කියනවානම් අප ඔවුනට අභියෝගයක් කරමු. තමන් සිටි තානාන්තරවලට ඒමට ප්‍රථම ඔවුන් සතුව තිබූ දේපළ ප්‍රමාණය සහ අද වන විට ඔවුන් සතු දේපළ සහ සම්පත් ප්‍රමාණය එලිදරව් කර තමන් එම වටිනාකම් ලද ආකාරය පෙන්වන ලෙස අපි කරන ඒ අභියෝගයයි. නුඹලාගේ තරම එවිට ලෝකය ඉදිරියේ නිරුවත් වනු ඇත.



හිට්ලර්ටත් මිනිසුන් පෙම් කළහ. ඔහු බලයේ සිටිමින් මිනිස් වර්ගයාටම නිගාදෙන මිනිස් සංහාරයන්හි යෙදෙන විටත් ඔහුට රටේ ජනයාගේ අති බහුතරය පෙම් කරනු ලැබීය. ඔහු අනුගමනය කරමින් ඔහුගේ ක්‍රියාවන්ට සහාය දෙනු ලැබීය. ඔහු අධිවේගී මාර්ග තනන විට, ආයුධ නිපදවන විට ‘අපේ රට දියුණු කරන අපේ මග පෙන්වන්නා, අපේ අසහාය නායකයා’ කියමින් ඔල්වරසන් දෙමින් ඔහුට විරුධාවලි දෙනු ලැබීය. ඔහු වෙනුවෙන් දිවිදීමට සිය ගණනින් ඉදිරිපත් වූහ. ඔහුගේ පරාදය හමුවේ දහස් ගණනින් හඬා වැටුනි. හිට්ලර්ට ලක්ෂ ගණනින් මිනිසුන් ආදරය කළා වුවත් දහස් ගණනින් ඔහු වෙනුවෙන් හඬා වැලපුනා වුවත් සිය ගණනින් දිවි පිදුවා වුවත් මෙතුලින් හිටලර් යනු මනුෂ්‍යත්වයට නිගා දෙන මිනිස් ඝාතකයෙකු බව නිෂේධ නොවේ. අපරාකරුවා අපරාධකරුවමය.



දස දහස් ගණනින් මිනිසුන් මරා දමමින්, වධකාගාරවල මැරෙන තුරු මිනිසුන් වදයට පත් කරමින් මනුෂ්‍යත්වට නිගා දෙන අපරාධකරුවෙකු වූ පිනෝචෙට් වෙනුවෙන් හඬා වැටෙන මිනිසුන් අදටද සිටිති. නමුත් පිනෝචෙට් වෙනුවෙන් මිනිසුන් හඬා වැටුන නිසා ඔහු වෙනුවෙන් මිනිසුන් දිවි දීමට ඉදිරිපත් වූ නිසා මෙම කෘර ඒකාධිපතියාගේ අපරාධයන් අහෝසි වන්නේ නැත. ඒ නිසා ඔහු හොඳ මිනිසෙකු වන්නේද නැත.

පොල්පොට් වෙනුවෙන් හෝ මාකෝස් වෙනුවෙන් දිවිදීමට ඉදිරිපත් වූ මිනිසුන් සිටියහ. ඔවුනට පෙම් කළ මිනිසුන් දහස් ගණනින් හඬා වැටුණහ. මෙසේ මුළු ඉතිහාසය පුරාවටම මෙවැනි ඒකාධිපතියන්, කෘර ෆැසිස්ට් පාලකයන්, ඒවාගේම රජවරුන් වෙනුවෙන් හඬා වැටුන සහ දිවිදුන් මිනිසුන් සිටියහ. පෙම් කරන මිනිසුන් සිටියහ. සිටිති. මිනිසුන් කොටසක් තමන්ගේ දීන බව නිසා, තමන්ගේ වන්දිභට්ට බව නිසා, තමන්ගේ ගැති බව නිසා මෙවැනි අපරාධ කරුවන් වෙනුවෙන් හඬා වැටෙති. නමුත් එයින් මෙම කෘර පාලකයින්ගේ අපරාධකරුවන්ගේ අපරාධයන්හි පිලිකුල් සහගත බව අඩු නොවේ. මේ කෘර පාලකයින්, ඒකාධිපතියන් ඉතිහාස කුණු කූඩයට වැටුනි. අවසානයේ ඔවුන්ට හිමි වන්නේ මිනිසුන්ගේ පිලිකුල පමනි.



යම්කිසි සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී නොමැත්තේ නම් එම සමාජය තුල ඕනෑම කෘර පාලකයෙකු වෙනුවෙන් පෙනී සිටින බත් බැලයින්, දීනයින් පිරිසක්ද නිර්මාණය වෙති. ස්වාධීන පුරවැසියන් නොමැති සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් දක්වා ගමන් කරවීමේදී මිනිසුන් ස්වාධීනව සිතන මිනිසුන් බවට පත්වීම තුලින් පමණක් මෙම දීන බවින් මිනිසුන් නිදහස් වේ. පුරවැසියන් බිහි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රජයන රටකයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසියා එකින් එක බැඳී පවතින සාධකයන් වන අතර පුරවැසියන් කිසිම පාලකයෙකුගේ වැටීමකදී හඬා නොවැටේ.



ලද ජයග්‍රහණය, ජයග්‍රහණය වෙත මෙහෙයවමු! ජාතිවාදය පදරවමු! ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා එක්ව ගමන්කරමු!

Sunday, January 18, 2015

ඇම්ඩන් කතා

යුක්ති ගරුක


ඔන්න ඉතින් අපේ ඇම්ඩන් කොලුවට පුංචි කාලෙදිම කජ්ජබිලින් වෙන්න ගත්තා, ඉතින් මිනිහගේ කජ්ජබිලින් වෙන්න ගත්ත පලවෙනි දවසෙ ටිකක් බය උනා, මිනිහ දඩිබිඩි ගාලා අපේ වතිල වෙද මහත්තයව හම්බවෙන්න ආවා. ඇවිත් කාරනාව කිව්වට පස්සෙ. අපෙ වතිල වෙද මහත්තයා කිව්වා, "බයවෙන්න කාරි නැහැ ඇම්ඩෝ ඕක ස්වාභාවිකයි" කියලා.

එත් ඉතින් ඇම්ඩට මේක ලොකු ප්‍රශ්නයක්, ඇම්ඩා වතිල වෙදමහත්තයගෙන් ඇහුවා, "වෙදමහත්තයෝ ඇයි කජ්ජබිලින් වෙන්නෙ" කියලා. ඇම්ඩා පොඩි නිසා හරියටම කියන්නත් බැහැ. "කජ්ජබිලින් වෙන්නේ ගුල්වලට දාන්න" කියලා කිව්වා,

දැන් ඉතින් ඇම්ඩට මේක ගුලකට දාලා ටෙස්ට්කොරලා බලනකන් ඉවසිල්ලක් නැහැ. ඇම්ඩා ගෙදර එනගමන් මේක ටෙස්ට්කොරලා බලන එක ගැන හිත හිත එනකොට ඇම්ඩා දැක්කා ගහක පොඩි ගුලක් තියෙනවා, ඇම්ඩට මාර හැපි එකක් ආවා, මොකද දැන් මේක ටෙස්ට්කොරලා බලන්න පුලුවන්නෙ, ඇම්ඩා ටක්ගාලා අහවල් එක අර ගුලට දැම්මා,

දාලා විනඩියක්වත් ගියේ නැහැ, "බුදුඅම්මෝ" කියලා ඇම්ඩා අහවල් එක එලියට ගත්තා, මාර සීන් එක ඇම්ඩා අහවල් එක දාලා තියෙන්නෙ ගහක බැදලා තිබිච්ච බඹර වදයක් ඇතුලට, දැන් අහවල් එක ඉදිමිලා, ඒ මදිවට බඹරු එලව එලවා අහවල් එකට අනිනවා, ඇම්ඩා කැගහගෙන අපහු වතිල වෙදමහත්තයාලගේ ගෙදරට දිව්වා.

"අනේ බුදු වෙදමහත්තයෝ මගේ කජ්ජට බඹරු ඇන්නො මට බැරියෝ" මොකද මොකද ඇම්ඩන් මේ කැගහනේ, අම්මො මේ මොකද මේ කජ්ජට වෙලා තියෙන්නෙ, අනේ බුදු වෙද මහත්තයෝ මම ගෙදර යනගමන් ගහක් තිබුන ගුලක් දැක්කා, මම ඉතින් මගේ කජ්ජ ඒ ගුලට දැමා, අයියො ඇම්ඩන් තමුසේ වැඩේ නාගෙනනේ, ඕවටම හදපු ගුල් ජාතියක් තියෙනවා, තමුසෙට ටික කාලයක් යන්කොට දැනගන්න පුලුවන් වේවි, එතකන් කජ්ජ පරිස්සන්කරගෙන් ඉන්නවා, එක එක ගුල් වලට දාන්නෙ නැතුව" කියලා අපේ වතිල වෙද මහත්තයා ඇම්ඩට කිව්වා.

ඔන්න ඉතින් ටික කාලයක් ගියා, දැන් ඇම්ඩා ගුලක් දකිනකොට බයයි, ඇම්ඩගේ වයසත් හරි නිසා ගෙදරින් ඇම්ඩට කසාදයක් බන්දලා දුන්නා. දැන් ඉතින් ඇම්ඩගේ මංගල රාත්‍රිය, ඒ උනාට ඇම්ඩා කිසිම සද්දයක් බද්දයක් නැහැ, ඇදේ අනිත් පැත්තට හැරිලා ඇම්ඩා නිදි,

මේක ඇම්ඩගේ පවුලට මාර ප්‍රශ්නයක් නිසා ඇම්ඩගෙන් මෙහෙම් ඇහුවා, "මොකද අනේ ඔයා කරන්නෙ, මම මේ බලාහෙන ඉන්නවා ඔයා වැඩ පටන්ගන්නකන්, කෝ ඔයා කිසිම ඇක්ට්යු එකක් නැහැනේ" කියලා, "අපෝ මටනම් බැහැ ඕවා ඇතුලේ බඹරු ඉන්නවා" කියලා ඇම්ඩන් කිව්වා, ඔයාට පිස්සුද අනේ මෙකේ ඇති බඹරෙක් නැහැ, "අනේ නිකන් බොරු නොකිය ඉන්නවා, මටනම් බැහැ" කියලා ඇම්ඩා කිව්වා, "මේකේ ඇති බඹරෙක් නැහැ ඇම්ඩන්, ඔයාට අවිශ්වාස නම් ඇගිල්ල දාලා බලන්නකො" කියලා ඇම්ඩන්ගේ පවුල කිව්වා.

ඉතින් ඔන්න පවුලගේ වදේටම ඇම්ඩන් ඇගිල්ල දාලා බලන්න සෙට් උනා, ඇම්ඩන් බොහොම බයෙන් බයෙන් ඇගිල්ල දැම්මා, "බුදු අම්මෝ" කියාගෙන ඇම්ඩන් ඇගිල්ල එලියට අරගෙන කාමරයෙන් එලියට දුවන්න ලැස්ති උනා, "මොකද මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ, මෙකේ බඹරු නැහැයි කියලා ඔයාට දැන් තෙරෙනවනේ, ඉතින් මේ කොහෙද දුවන්න හදන්නේ", "බොරු කියන්න එපා ගෑනියේ, බඹරු නැත්තන් පැණි කොහොහෙන්ද" කියලා ඇම්ඩන් ඇහුවා....


ඇම්ඩාගේ හදේ

ඇම්ඩන්ට මාර චාන්ස් එකක් සෙට් උනාලු..
අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...
මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..
කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු..
කොහොමහරි අන්තිම තුන්දෙනාට වෙනකම් මූ ආවලු.
ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..
මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා

පලවෙනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...
දෙවැනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...
ඇම්ඩන්ගෙන් අහන්නත් කලින්ම මූ පැනලා කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා අරන් යන්න දෙන්න කියලා...

දැන් ඔන්න කට්ටිය ඉල්ලුව විදියට ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු..
රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....
පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..
කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...


දැන්නැද්ද ඉතින් අනම් මනම් කර කර හික්..හික්
පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...

කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු..
උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු...ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...
ඇදේ මෙට්ටෙඋස්සල බලනවලූ...ආයෙත් අරමිනිහට ගහනවලු..හරියට නිකන් පිස්සෙක් වගේ..
ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...
ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...
ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...
අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා
මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා...

දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..

හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා
ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා
මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා
වාහන,අතටපයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා...

පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..
මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා....මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
ජොබ් එකක් හොයලා දෙන්න කියලා...

ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත් මිටිකරගෙන...ඉන්නවලු..

හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..

ඇම්ඩන් එක පාරම ලොක්කගෙ පරම්පරාවම මතක් කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු
#*!$#@%$$ දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර ගන්ජා ටික ගහන්න කියලා ......



මස්සිනා

අක්කා දික්කාසදවී ගෙදරට පැමින සිටී. අක්කාගේ කාමරයෙන් නිතරම ගුම් ගුම් නාදයක් ඇසේ.ඇම්ඩන් තාත්තා ලඟට ගොස් මේ පිලිබඳව විමසූවාය.

ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණ එලවා ගත්තේය. ඇම්ඩන්ගේ කුතුහලය තවත් වැඩිවේ.

ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මා ඇම්ඩාව බැනලා එලෙව්වේය. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකවරම දොර ඇරගෙන ගියේය. අක්කා වහා තම සාය අස්සේ තිබුන වයිබ්‍රෙටරය එලියට ගත්තේය.

ඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”

අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”

පසු දින අක්කා ගෙදර නැත.ටවුමට ගොසිනි.ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ සිටී.සාලය දෙසින් ගුම් ගුම් හඬක් එයි. ගෙයම දෙදරවන තරම්ය.අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බැලීමට අම්මා සහ තාත්තා සාලේට දිව ආවෝය.
ඇම්ඩන් අක්කාගේ වයිබ්‍රේටර් එක පසකින් තබාගෙන රූපවාහිනිය නරඹයි.ඔහු එය උපරිම වේගයෙන් වැඩ කීරිමට දමලාය.

තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද?”

ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මගේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා”



පියයුරු

වරක් ඇම්ඩන් ගෙ මව අඳුම් මාරු කරද්දී ඇම්ඩන් ඇගේ පියයුරු දුටුවේය. ඉන් පසු තම පියා ගෙන් මෙසේ ඇසීය.
ඇම්ඩන්: “තාත්තේ අර අම්මගෙ පපුව උඩ තියෙන්නේ මොනවද?”
පියා: “ඒ පුතේ බැලුම් බෝල දෙකක්නේ. අම්මා දිව්‍ය ලොකේ යන්න කිට්ටු උනාම අපි ඒව පුම්බ්ලා උඩ අරිනවා”
දින කිහිපයකට පසු ඇම්ඩන් මහත් කලබලයෙන් පියා වෙතට දිව එයි.
ඇම්ඩන්: “තත්තේ, අම්මා දිව්‍ය ලෝකෙ යන්නයි හදන්නේ”
පියා: “මේ, ඇම්ඩන්, පිස්සු නොකියා ඉන්නවා!”
ඇම්ඩන්: “මම දැක්කා නිව්ටන් අන්කල් අම්මගේ පපුවේ තියෙන බැලුම් බෝල පුම්බනවා!”


බිස්නස්

ඇම්ඩන් දැන් තරුණය. හැම දෑම ගෙදරට වී කකා බිබී ඉන්නා නිසා ඇම්ඩන් පියාට දැන් මල පැන ඇත. දිනක් ඔහු ඇම්ඩන් ට කතා කර ගෙන්නා ගත්තේය.
“උඹ කකා බිබී හරකෙක් වගේ ඉන්නේ නැතුව රස්සාවක් හොයා ගනින්” යයි ඔහු ඇම්ඩන්ට කීය. ඇම්ඩන් “හා” යයි කියා, රුපියල් 1000ක් පියාගෙන් ඉල්ලා ගෙන රස්සාවක් හොයන්නට ගියේය.

එහේ මෙහේ ඇවිදිමින් සිටි ඇම්ඩන්ට තම පාසල් කාලයේ ගුරුතුමිය පෙණින. හොඳ කෑල්ලක් වූ ගුරුතුමිය තවමත් තරුණය. ඇය අසලට ඇම්ඩන් කිට්ටු කලේය. ඉන් පසු ගුරුතුමිය දෙස බලා ගෙන ඇඹරෙන්නට ගත්තේය. “මොකද ඇම්ඩන් ඇඹරෙන්නේ?” යයි ඇසීය.
“මට හෙට ටෙස්ට් එකක් තියෙනවා. මට ඒ හින්දා මිස්ගෙ අරක දිහා විනාඩි දහයක් බලා ඉන්න දෙනවද? මම රුපියල් 1000ක් මිස්ට දෙන්නම්”
මුලින්ම අකැමැති උනත්, කරන්නේ නිකම් බලා ඉන්න එක නිසාත්, රුපියල් 1000ක් ලැබෙන නිසාත් ගුරුතුමිය යෝජනාවට එකඟ විය.අසල වූ පාළු ගෙයකට වැදුණු ගුරුතුමිය සාරිය උස්සා ජංගිය ගලවා ඇම්ඩන්ට බලන්නට වුවමනා දෙය පෙන්වීය. විනාඩි 10ක් බලා සිටි ඇම්ඩන් සල්ලි ගෙවා ගෙදර ගියේය. ගෙදර ගිය පසු ඇම්ඩන් පියා ඇම්ඩන් ගෙන් ඇසුවේ රුපියල් 1000න් මොකද කලේ යනුවෙනි. තමා කඩ කාමරයක් ගත් බව කී ඇම්ඩන් තව රුපියල් 1000ක් ඉල්ලා ගත්තේය. පසුදා උදෑසනද ගුරුතුමිය හමුවූ ඇම්ඩන් ඉහත කී කාරියම කරන්නට ඉඩ ඉල්ලා සිටියේය. මෙය හොඳ බිස්නස් එකක් බව පෙනී ගිය නිසා ගුරුතුමිය මෙවර කැමති උනේ එක පයිනි. එදා ඔහු පියාට පැවසුවේ කඩයේ වහල හැදූ බවයි.

මේ සිද්ධිය තුන් වන හා හතර වන දිනටත් සිදු විය. ඇම්ඩන් ගේ කඩයට තීන්ත ගෑමත්, අළුතින් බඩු ගැනීමත් කල බව ඇම්ඩන් කියා සිටියේය.පස්වන දිනය වන විට පියා ඇම්ඩන් ගැන සැක කරන්නට පටන් ගත්තේය. ඇම්ඩන්ට සල්ලි දී ඔහු යන්නේ කොහේදැයි බලා ගැනීමට හොරෙන්ම ඔහු පසුපස පියා ගියේය.
මේ වනවිට ඇම්ඩන් නිකම්ම බලන් ඉන්න නිසා ගුරුතුමියටද නොඉවසිල්ලක් ඇතිවී තිබිණි. මූ මොකුත්ම කරන්නේ නැතැයි ඈ සිතමින් සිටියාය. එදිනද බලා සිටින්නට අවසර ඉල්ලු විට ගුරුතුමිය ඇම්ඩන් බදාගෙන
“අනේ බලා ඉන්නවට වඩා දෙයක් කරන්න බැරිද?” යයි ඇසීය.
“මම කොහොමද එහෙම කරන්නෙ මිස්ට?” ඇම්ඩන් ඇසීය.
“අනේ ඇම්ඩන්, මම රුපියල් 10,000ක් දෙන්නක්, අද නම් ඔය මට ඒක කරන්නම ඕන” යනුවෙන් බැගෑපත් වන්න්ට වූවාය.

සැඟවී සියල්ල අසා සිටි ඇම්ඩන් පියාට සතුට ඉහිලුම් නැති විය. ඔහු ඇම්ඩන් වෙත මෙසේ කෑ ගෑවේය.
“ඇරු, ඇරු, පුතා! එකට එකක් ලාබයි!”



ඇඟිල්ල

ඇම්ඩන් ගේ පන්තියේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව පිටත් උනේ උත්කර්ෂවත් අන්දමිනි. විවිධ වැදගත් හා විනොදාත්මක දේ නැරඹීමෙන් පසුව ඔව්හු ලඟා වූයේ රාත්‍රිය ගත කරන ස්ථානයටයි. ගුරුතුමිය වෙනම කාමරයක නිදා ගත් අතර ළමුන් විශාල ශාලාවක නිදා ගත්හ. ගුරුතුමිය රාත්‍රී ඇඳුමද ඇඳගෙන නිදා ගැන්මට සූදානම් වූ විගසම ඇම්ඩන් දොරට තට්ටු කළේය. ගුරුතුමිය දොර හැරි විට ඇම්ඩන් හඬමින් සිටියේය.
ගුරුතුමිය: “මොකද ඇම්ඩන් පුතා අඬන්නෙ?”
ඇම්ඩන්: “මට තනියම නිදා ගන්න බැරියෝ”
ගුරුතුමිය: “ඇයි ඒ?”
ඇම්ඩන්: “මම රැට නිදා ගන්නේ අම්මත් එක්ක”

මඳක් කල්පනා කල ගුරුතුමිය තමන්ගෙ කාමරයේ නිදා ගන්නා ලෙස ඇම්ඩන්ට කියයි. තවත් ටිකක් වෙල ගිය විට ඇම්ඩන් නැවත හඬන්නට පටන් ගනි. මෙවර හේතුව නම් ඔහු තම මවට තුරුලු වී නිදා ගන්නා බවයි. ගුරුතුමිය නැවතත් ඔහු තුරුළු කර ගෙන නිදයි. ටික වෙලාවකින් ඇම්ඩන් නැවතත් හඬයි.
ගුරුතුමිය: “මේ සැරේ මොකද?”
ඇම්ඩන්: “මම අම්මගෙ බුරියට අඟිල්ල ගහගෙන තමයි නිදියන්නෙ”
ගුරුතුමිය: (මඳක් කල්පනා කර ) “හා එහෙම කරන්නකෝ”

මඳ වේලාවක් ගතවෙයි. මෙවර කලබල වන්නෙ ගුරුතුමියයි.
ගුරුතුමිය: “හා හා ඇම්ඩන් ඔය මගේ බුරිය නෙවෙයි”
ඇම්ඩන්: “ටීචර්, මේ මගේ ඇඟිල්ලත් නෙවෙයි!”



නඩුව

වාර්ෂික අධ්‍යාපන චාරිකාවේදී ඇම්ඩන් ගුරුතුමියට ඇනපු ඇනිල්ල කට්ටියට මතක ඇති. ඇම්ඩන් පොඩි වුනාට මූ වැඩ කාරයා. මාස 5-6 ගිහින්, දැන් ගුරුතුමීට බබෙක් ලැබෙන ලකුණු පහළ වී ඇත. ඇම්ඩා ගේ වලත්ත කමට දඬුවම් කිරීමට ගුරුතුමිය විසින් නඩුවක් පවරන ලදි.
ඇම්ඩන් දැන් ඉන්නේ අධිකරණ ශාලාවේය. ඇම්ඩන් ගේ නීතිඥයා ඉදිරිපත් කල කරුණු සියල්ලම ගුරුතුමියුඅගේ නීතිඥය විසින් බිඳ හෙලන ලදි. නඩුව පරදින බව තේරුම් ගත් ඇම්ඩන් ගේ නීතිඥයා අවසන් තුරුම්පුව ගැසීය. ඔහු ඇම්ඩන් ගේ කලිසම ගලවා ලිංගය අධිකරණ ශාලාවට පෙන්වීය.
“මේ වගේ පොඩි එකකින් ඔහොම වැඩක් කරන්න පුලුවන්ද?” නීතිඥයා ඇසීය. නැවතත් ඔහුඉ ඇම්ඩා ගෙ ලිඟුවෙන් අල්ලා “ස්වාමීනි ඔබ හිතනවද මේ කොල්ලට එච්චර දෙයක් පුලුවන් කියල”
අනවශ්‍ය අතපත ගෑම් නිසා වැඩේ අප්සට් වන බව ඇම්ඩන් ට වැටහුනි. හෙමින්ම නීතිඥයාට ලං කළ ඔහු “හා හා නීතිඥ මහත්තය වැඩිපුර අල්ලන්න එපා, නඩුව පරදියි”


සොසේජස්


ඔන්න දවසක් ඇම්ඩට ඔය මොකද්ද එකකින් පිටරට සවාරියක් යන්න චාන්ස් එකක ආවලු...

අර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගේ එකකින්...

මූ පොඩි එකා නිසා තාත්තත් එක්කලු ගියේ... ගියේ ඇමරිකාවට...

ඔන්න දැන් ලංකාවෙ සෙට් එක එක්කගෙන යනවලු එහේ තියෙන වැඩ කෑලි ඒව මේව බලන්න... ඇම්ඩත් කට ඇරගෙන ඔය හැම එකක්ම බලනවලු තාත්තගෙ අතේ එල්ලිලා...

පට්ට සයිස් ගොඩනැගිලි එක එක ජාතියේ ෆැක්ටරි දැකල ඇම්ඩට දැන් මාර පුදුමයිලු...

අන්තිමට ගියේ මුන් ඇමරිකාවෙ තිබුන බීෆ් සොසේජස් හදන කම්පැනි එකක බලන්නලු...

කම්පැනි එක තනිකරම මැෂින් වලින් වැඩ කරන්නෙ... මැෂින් එකේ එක පැත්තකට හරකෙක්ව දැම්මම ඌ මැරිල කෑලිවලට කැපිල හම කටු අයින් වෙලා අනිත් පැත්තෙන් සොසේජස් හැදිලලු එලියට එන්නෙ...

මේක බලාගෙන ඉදපු ඇම්ඩගෙ තාත්ත ඇමඩට කිවුවලු

" බලන්න පුතා... මේගොල්ලොන්ගෙ තාක්ෂනේ කොච්චර දිවුණුද කියලා... පුතත් හොදට ඉගනගෙන ලොකු උනාම මේ වගේ සොයාගැනීම් කරන්න ඕනෙ ... හොද්දද... "

තාත්ත මෙහෙම කිවුවාම ඇම්ඩටත් ආවලු මාර ගටක්.. ඌ කිවුවලු මෙහෙම..

" අනිවාර්යෙන්ම තාත්තෙ... මම ලොකු උනාම මැෂින් එකක හදනව මෙ පැත්තෙන් සොසේජස් දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් එලියට එන විදියෙ මැෂින් එකක්.... "

සෙනග මැද්දෙ මූ කියපු ඔල මොට්ටල කතාවට තාත්තට මාර කේන්තියිලු... මිනිස්සු මුගේ දිහායි තාත්ත දිහායි බල බල හිනා වෙවී යනවලු....

තාත්තට මල පැනල මෙහෙම කිවුවලු

" තෝ මොනවද ආයෙ අමුතුවෙන් හදන්නෙ... ?? අර අගෙදර තියෙන මැෂින් එකට මගේ සොසේජස් එක දාල තෝ වගෙ හරකෙක් එලියට ගත්ත මදිද.... ?? "



ධාතු පරීක්ෂාව

ඇම්ඩන් ගේ සීයා ඇම්ඩන් මෙන්ම දසයෙකි. අවුරුදු 70ක් වයස ඔහු, අවුරුදු 20ක කෙල්ලෙක් බැන්දේ ඔහුගේ තුන්වන කසාදය ලෙසය. (හැබැයි සීය හිටියේ ඇම්ඩන්ලගෙ ගෙදර ඉඳන් හැතැප්ම 100ක් විතර දුරින්. මොකද මුණුබුරාගෙ හැටි සීය දන්නවනෙ!). ඉතින් ගොඩක් වයිෆ්ලට වගේ ඇම්ඩන් ගෙ අළුත් ආච්චිටත් ළමයෙක් ලබා ගන්න ඕන වුණා. ඒකට ඒගොල්ල නාරිවේද දොස්තර කෙනෙක් ගාවට ගියා. ඉතින් මේ අවුරුදු 70 පත නාකියා ට ළමයෙක් හදන්න පුළුවන්ද බලන්න ශුක්‍රාණු පරීක්ෂනයක් කරන්න දොස්තර තීරණය කළා. දොස්තර ඇම්ඩන් සීයට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ධාතු වලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.
ඇම්ඩන් සීයා බෝතලයත් අරගෙන ගෙදර ගියා. පහුවදා දොස්තර මූඩිය ඇරලා බලද්දී හාජනේ හිස්!

දොස්තර: “මොකද උන්නැහේ, මේ බෝතලයේ ධාතු නැහනේ, හිස් නේ?”
ඇම්ඩන් සීයා: “අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. වම් අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ. පස්සේ මගේ ගෑණිට කත කොලා. ගෑණි දකුණු අතෙන් ට්‍රයි කොරා, ඒත් හරි ගියේ නැහැ. අත්දෙකෙන්ම ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ මගේ ගැණී කටට අරගෙන ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ නංගිත් කටට ඇරගෙන ට්‍රයි කරා සෑහෙන වේලාවක්. හරි ගියෙම නෑ.
දොස්තර: (විමතියෙන්) “මොනවා, ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද?”
ඇම්ඩන් සීයා: “සෑර් මේ පිස්සු කතා කොරනව. මේ අම්මට හුකන බෝතලේ මූඩියේ තද හිතා ගන්න බෑ!”

Thursday, January 15, 2015

මෛත්‍රීගේ_ජීවිත_කථාව

“මගේ මුළු මගුලටම වියදම් වුණේ
රුපියල් එක්දහස් පන්සීයක්.
ගෙදරට ආව අයට
තේ ටිකක් විතරයි දුන්නේ”











Reply With Quote
Reply

Wednesday, January 14, 2015

ITN විමසුම



2015 වර්ෂය ශ්‍රී ලංකාවට ආශිර්වාදලත් වසරකි...නව වසර ආරම්භ වූයෙම රටට ආදරය කරන අලුත් ජනාධිපති වරයෙකුගේ පත් වීමත් සමගිනි. ගමේ බයියන් අපිට දැන් නැත...අපිට ඔවුන් අවශ්‍යද නැත...අපිට අවශ්‍ය වන්නේ මයිත්රියෙන් රට පාලනය කර හැකි නායකයෙකි..පසුගිය දශකයට ආසන්න කාලය තුල රටෙහි ආර්ථිකය විනාශ කර දැමු ගමේ බයියාව මිනිසුන් ගෙදර යවා කැවුම් කිරිබත් කෑවේ අපේ රට දැන් නිදහස් යයි දැනුනු අපමණ සතුටත්, අති ගරු මයිත්රිපාල සිරිසේන ජනාධිපති තුමන්ගේ ජයග්‍රහණත් නිසාය.

සිරිසේනලා යනු කවදත් රටට සේවය කෙරූ පිරිසකි..ඒ බව අපිට අමුතුවෙන් පසක් කල යුතු නැත්තේය. යුද්ද විකුණමින් මිනිසුන් නොමග යැවූ එකදිපති බයියාට ගෙදර යන්නට සිදු උනේ එබැවිනි. සිරිසේනලාට සෙනග ගෙන්වීමට ctb අවශ්‍ය නැත, කෑම පාර්සල් ඕනෙද නැත..මග දිගට cutout ගැසුවේද නැත. සිරිසේන මහතා සිටියේ ජනතාවගේ හදවතේය. ඒ බව හොදින්ම පෙනුනේ මෙම ජනාධිපති ප්‍රතිපලයෙනි.


එතුමා ලැබුවේ මහා විශිෂ්ට ජයක්ය. එය එසේ මෙසේ ජයක් නොව මුළු මහත් ජාතියම ලැබූ විජයග්රහනයක්ය. බයියලගේ කෙරුවාව අපි හොද හැටි දැක ඇත්තෙමු. නුවර දළදා මාලිගාව ඉදිරිපිට race පදවුයේ මේ බයියාය. නැවත නොඑන්නට rocket යැව්වේත් ඔවුන්මය. ඒ කෙරු විනාශය සුළු පටු වන්නේ නැත්තේය. එබැවින් ජනතාව මෙම මතිවරනේය්දී නිසි තීරණය ගත්තේය.


අද විමසුම සුදර්මන් රදලියගොඩ නොව මගෙන්ය.


මේක නිකන් ආතල් එකට ලිව්වේ fun එකට..මේවත් අහන්න ලැබෙයි ඉස්සරහට...bump එකක් දාගෙනම යන්න..අඩු පාඩු ඇති..නිදිමතේ type කරේ.
 
elakiriyen
kolavari's Avatar
Senior Member
kolavari is a jewel in the roughkolavari is a jewel in the roughkolavari is a jewel in the roughkolavari is a jewel in the roughkolavari is a jewel in the roughkolavari is a jewel in the rough
 
 

Saturday, January 10, 2015

thnx all

UPFA - A Brighter Future

මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමගම හඬා වැටෙමින්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේ උතුරු නැගෙනහිර ඡන්දවලින් යැයි දෝෂාරෝපනය කරන, සිංහල බෞද්ධයින්යැයි කියාගන්නා මිතුරනි. මමද සිංහල බෞද්ධයෙක්මි. මට ඔබගෙන් අසන්නට ඇත්තේ.. ඇයි උතුරු නැගෙනහිර මේ රටේ කොටසක් නෙවෙයිද? ඇයි උතුරු නැගෙනහිර මිනිසුන්ට ඡන්ද අයිතියක් නැද්ද? ඇයි උතුරු නැගෙනහිර මිනිස්සු මහින්දට ඡන්දෙ දුන්නෙ නැද්ද? නිකමට හිතන්න.. සිංහල බෞද්ධ අපි, උතුරු නැගෙනහිරත් මේ රටේම කොටසක් විදිහට පිළිගනිද්දි ඔබම නේද උතුරු නැගෙනහිර, අපේ රටෙන් වෙනම කොටසක් සේ සිතා කථාකරන්නේ..? ඇයි ඔබ හඬන්නේ.. 2010 ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා විසින්, තමන්ට එරෙහිව මැතිවරණයකට ඉදිරිපත්වීමේ වරදට, රට බේරාගැනීමට දිවි හිමියෙන් කැපවී කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව සිරගත කළා සේ, මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතාට අබමල් රේණුවක තරමින්වත් හිරිහැරයක් කළාද? වචනෙකින්වත් හිරිහැරයක් කළාද? නිකමට සිතන්න.. මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළානම්, අද මෛත්‍රීපාල සිරිසේන මහතාට වන්නේද එදා සරත් ෆොන්සේකා මහතාටම වූ දේම නොවේද? සිංහලද, දමිළද, මුස්ලිම්ද කියා ගැටළුවක් නැත. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැඩි ඡන්ද ලක්ෂ හතර හමාරකින් ජයග්‍රහණය කළේ මේ රටේ ඡන්ද අයිතිය හිමි බහුතර ජනතාවගේ ඡන්දයෙනි. බෞද්ධයින් වශයෙන් අපි දිට්ඨ ධම්ම වේදනීය කර්මය විශ්වාස කරමු. ඔබට නිකමට සිතුනාද.. මීට වසර පහකට පමණ පෙර යුධ ජයග්‍රහණය හිමිකරගැනීමේදී රටේ නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවද, වසර පහකින් පසු, එදා එතුමන්ට ඡන්දය දුන් රටේ ජනතාවම අද එතුමන්ව පැරදවූයේ ඇයි කියා.. එදා කිසිදු වරදක් නොමැතිව සියළු තනතුරුද අහිමිව, සිරගතවන්නට සිදුවූ සරත් ෆොන්සේකා මහතාට, අද යළි සිය ගෞරවය හිමිකරදීමට රටේ ජනතාව කටයුතු කර ඇත්තේ ඇයි කියා... දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් දුන් පොරොන්දු ඉටුකරන තුරු, ඔබට මට බලාසිටින්නට හැකිය.. එතුමන් ඊයේ දිනයේදීම ආදර්ශමත් ක්‍රියා කිහිපයක්ම කළේය. එතුමන්ගේ දිවුරුම්දීම සඳහා වැය වී තිබුණේ රුපියල් 6000ක් පමණි. හිතන්න මහින්ද රාජපක්ෂ මහතාගේ දිවුරුම්දීමේ උත්සවයකට රුපියල් කෝටි කීයක්නම් වැයවනවාද..? එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ එතුමන් රටේ ජනාධිපති වශයෙන් කටයුතු කරන්නේ එක් වරක් පමණක් බවය.. අපි බලා සිටිමු.. එතුමන් දුන් පොරොන්දු ඉටු නොකළහොත් එතුමන්ටද, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට වූ දේම සිදුවනු නොඅනුමානය..

Monday, January 5, 2015

EVERY SRI LANKAN MUST WATCH THIS VIDEO