නිරෝෂා යළි දික්කසාද වෙන්න යයි ?
මේ පිළිබඳව ‘’ නිරෝෂා විරාජිනී මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ කාලයෙන් කාලයට ඔය වැනි කතා පැතිර යන බවත්, එහි කිසිදු ෂත්‍යතාවයක් නොමැති බවයි.
තමා හා යසන්ත අතර කිසිදු ගැටුමක් නැතැයි ද ඇය කීවාය.
නිරෝෂා තෙවැනිවරට විවාහවූයේ 2009 වසරේ ජුලි මාසයේදීය.
ඇගේ විවාහ උත්සවය කොළඹ ගලදාරී හෝටලයේ දී පැවැත් විණි.
ඇය මීට පෙර විවාහවී සිටියේ යුදහමුදා කපිතාන්වරයෙකු වන නලින්ද සම්පත් සමඟය.
ඔවුන් දික්කසාද වූයේ 2005 වසරේදීය.
ඔහු වර්තමානයේ රජයේ පුවත්පත් ආයතනය වන ලේක්හවුස් ආයතනයේ ප‍්‍රවාහන කලමනාකරු ලෙස කටයුතු කරනු ලබයි.