Tuesday, July 31, 2012
Saturday, July 21, 2012
ඉන්දියාවේ තරුණියක් නිරුවත් කිරීමට හැදූ පිරිසට වැඩ වරදී
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩ ක්‍රියා බහුල ප්‍රාන්තයක්
ලෙස ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තය ප්රකටයි. පසුගිය සඳුදා දිනයේ දී ද
තරුණයින් පිරිසක් විසින් පාරේ ගමන් කරමින් සිටි තරුණියකගේ උඩුකය ඇඳුම් ඉවත්
කිරීමට උත්සාහ දරා තිබෙනවා.
පාරේ ගමන් කරමින් සිටි එම තරුණියව නිරුවත් කිරීමට
උත්සාහ ගන්නා අයුරු වීඩියෝ පටයක සටහන් වීම නිසා මේ සඳහා හවුල් වූ සැකකරුවන්
12 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ. එහෙත් අත්
අඩංගුවට ගෙන තිබෙන්නේ සැක කරුවන් සිව් දෙනෙකු පමණයි.
මෙම සිදුවීම පෙන්වන වීඩියෝ පටයක් ද නිකුත් වී තිබියදීත් සැකකරුවන්ව අත් අඩංගුවට නොගැනීම සම්බන්ඳයෙන් එරට පොලීසිය වෙත චෝදනා එල්ලවී තිබෙනවා.
අසෑම් ප්‍රාන්තයේ මෙවැනි සිදුවීමක් මීට පෙර ද වාර්තා වී තිබෙනවා. මේ එහි සිදු වූ දෙවන සිදුවීමයි. තරුණයින් වැඩි වශයෙන් මෙවැනි ක්‍රියාකාරකම් වලට පෙළබී තිබීමත් සමඟම ඉංදියාව තුළ මෙය අළුත්ම අර්බුධයක් බවට පත් වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

Friday, July 20, 2012
පෙම්වතියට වදින ගාතාව
පෙම්වතියන් මහා ඇනයන් -අකුසල කර්මන් පලිසන් දෙන්නන්
සල්ලි කන්නන් විනාශකාරීන්-බැට්රි බස්සන් ෆොන් කන්නන්
පෙම්වතියන් නොපතන් නමාමී
සැ.යු.
සල්ලි කන්නන් විනාශකාරීන්-බැට්රි බස්සන් ෆොන් කන්නන්
පෙම්වතියන් නොපතන් නමාමී
සැ.යු.
මෙම ගතා රත්නය දිනකට තුන් වරක් ශබ්ද නගා කීමෙන්
පෙම්වතියන්ගෙන් වන උවඩුරු වලින් බේරී සිටීමට හැක
උපුටා ගැනීම මුනු පොත
උපුටා ගැනීම මුනු පොත
Wednesday, July 18, 2012
චීන කතට පදිකවේදිකාව තිඹිරි ගෙය වෙයි.
චීනයේ ගුආංඩොං පළාතේ ගුවන් ෂොආ නගරයේ ගැබිනියක දරුවා ලැබීම සඳහා සැමියා සමඟ රෝහලට යද්දී මගදී විලි රුදාව ඇතිවිය.
රෝහල පෙනෙන මානයේ පදික වේදිකාව ඇගේ තිඹිරි ගෙය විය.
සැමියාගේ හා පාරේ ගිය අයගේ උදව්වෙන් දරුවා බිහිවිය. රෝහලෙන් ගිලන් රියක් එම
ස්ථානයට ලඟාවන විටද ඇගේ සැමියා වින්නඹු සේවය කරමින් දරුවා මෙලොවට එමින්
සිටියේය. මවත් දරුවාත් හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බව චීන වෛද්‍යවරු කියති.
Subscribe to:
Posts (Atom)