Pages

Sunday, September 5, 2010

ඊළඟ පන්දුව කොහොම දඟකැවෙයිද..?


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ඉදිකරන ලද බදුල්ල ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (04) විවෘත විය.ජනාධිපතිවරයා විසින්ම ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් ක්‍රීඩාංගණය විවෘත කරන ලදී.මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සී.බී රත්නායක,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා,ඌව ආණ්ඩුකාර නන්ද මැතිව්,ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ක්‍රිකට් ආයතනයේ විධායක අජිත් ජයසේකර යන මහත්වරු ද සහභාගී වූහ.

Saturday, September 4, 2010

මනුශත් ජනපතිගේ සහයට


ගාල්ල දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා ආණ්ඩුවට සහය පළකරන බව නිල වශයෙන් නිවේදනය කිරීමේ මාධ්‍ය හමුව පැවැතියේ එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ කොළඹ-බොරැල්ල කාර්යාලයේදීය.මාධ්‍ය හමුවෙන් පසු මනූෂ නානයක්කාර මහතා සහ සජින් වාස් ගුණවර්ධන මහතා සුහද කතා බහක නියැළී සිටින අයුරු.

Thursday, September 2, 2010

ලංකවේ අලුත්ම Film එක-Super six








මෙක නම් අනිවා බලන්න් ඔනා මොකද මරු කැලි ටිකක් ඉන්නවා

මෙන්න එකේ පිංතුර ටිකක්