Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන… - Original mp3 - Heavy Dust - 01-28-2012, 10:52 AM
--------------------------------------------------------------------------------
අපේ සමහර Elakiri යාලුවන්ට මතක ඇතිනේ දැන් ටික දවසකට කලින් මම "Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන" කියලා සිංදුවක් Head Phone Mic එකෙන් Record කරලා Elakiri දාලා ඕගොල්ලො එක්ක බෙදා ගත්තා. ඒකේ මේ ලෝකේ Audio Quality එකක් තිබුනේ නෑ.. එහෙම වෙලත් පට්ටම ප්‍රතිචාර හම්බ උනා..
මම ඒකෙ Link එක Disable කරනකොට SoundCloud.com එකේ Views අටසිය ගානක් තිබුනා.. ඒකෙ Audio Quality එකත් එක්ක බලනකොට, ඒ ගාන ඕනවටත් වැඩී..
කවදාවත්ම එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ...
ඉතින් ඔය සිද්දිය හින්දම තමයි, මම කට්ටියක් දම්මලා Professional විදිහට Audio Track එකක් කරන්න උනන්දු උනේ..
කොහොම කොහොම හරි ඒ වැඩෙත් සිද්ද උනා.. Original mp3 එක කරා..
Elakiri යාලුවෝ ටික මේක අහලා අදහස් එහෙම කියලා Sup එකක් දෙන්න ඕන හොදේ...
Side එකෙන් Original mp3 - Heavy Dust
වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//
ලස්සන ඔය ඇස් දෙක මගෙ සිත මත් කෙරුවා
මුහුනෙ තියෙන සිරියාවට මම වහ වැටුනා
ගැස්සෙන ඔය ඇහි බැම, ඇස් ලග දග කරනා
දගකරනා මගේ හිතට ඉගියක් පෑවා
රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා
එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා
හිතා ගත්තා ඔයා වෙන්නෙ මගෙමයි කියලා
අකමැති උනොතින්, අනිවා උස්සනවා
වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//
කෙල්ලෙක් දම්මලා එයාගේ කැමැත්ත ඇහුවා
අකමැති කීවම Set එක පස්සෙන් යැව්වා
කැටයම් දාලා නංගගෙ ආදරේ හෙව්වා
අන්තිමේදි නංගා මට කැමතී කිව්වා
අපි දෙන්නා පෙම් කෙලියේ බස් පෙම් මුල්ලේ
කල් යනකොට Love එක මට ඇති යැයි සිතුනේ
නවත්තන්න හැදුවත් ඈ බෑමයි කීවේ
Registar එක්කං අපෙ ගෙදරට ආවේ
වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//
වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//
[Watch Directly From YouTube]
Side Eken Balanakotai Oya Lassana - Heavy Dust
Vocals & Music - Heavy Dust
Mixed & Mastered By Rangana Dilanka
Lyrics & Composition By Nòhìm Ys
[Download mp3]
Tuesday, July 3, 2012
හම්මේ අපි ඉතින් Phone එකක් ගන්නේ පෙරුම් පුරලනේ... නැද්ද..
.
හම්මේ අපි ඉතින් Phone එකක් ගන්නේ පෙරුම් පුරලනේ... නැද්ද..
ඕක නැති වුනොත් එහෙම මටනම් වහ කන්න තමයි වෙන්නෙ.... ඇයි ඉතින් නිකන් මැරෙන්නේ?? හොයාගන්න පුළුවන් කම තියෙද්දීත්
එහෙනම් වැඩේ පටාන් ගමු......!
... මේක පොඩි App එකක්. මේකෙන් පුළුවන් ඔයාගේ Phone එක තියෙන තැන දැනගන්න වගේම, කොතන තිබිබත් Lock කරන්න හරි, සම්පුර්ණයෙන්ම තොරතුරු මකලා දාන්න හරි.
මේ App එක තමයි F-Secure Anti Theft. මේක PC එකට වගේම,කෙලින්ම ඔයාගේ Phone එකට දා ගන්නත් පුළුවන්. මාරයි කියන්නේ මේක දෙන්නේ ලොකේ තියෙන හොදම මිලට.. ඒ කිවිවේ නොමිලේ !!!
මෙතනින් Download කරගමු !
http://f-secure.mobi/
මේක වැඩ කරනවද කියලා තීරණය වෙන්නේ ඔයාගේ Phone එකේ දුවන OS එක මත තමයි. මේවට නම් සුපිරියට වැඩ.
Android
Symbian
Windows Mobile
මේ App එක ඔයාගේ Phone එකට දානකොටම රහස් අංකයක් ඉල්ලනවා. ඒ කිවුවේ Password එකක්. Lock කරොත් Unlock කරන්න පුළුවන් මේ Password එකෙන් විතරයි. ඒත් එක්කම ඉල්ලනවා තවත් දුරකථන අංකයක් (Trust Number). මේකට ඔයාගේ ගෙදර හරි වෙන Sure කාගේ හරි Number එකක් දෙන්න. හැබැයි SMS පහසුකම තියෙන එකක් හොදේ...
App එකෙන් වැඩ ගන්න විදිය..
තෙෆ්ට් කන්ට්‍රෝල් (Theft Control)
මේ App එකේ තියෙන මේ Option එක දාලා තිබ්බම ඔයාගේ Phone එකට වෙන SIM එකක් දාන දාන පාරට අර මුලින් දුන්න Trust Number එකට දන්වනවා. එතකොට හොයාගන්න ගේමක් නෑනේ..
රිමෝට් ලොක් (Remote Lock)
මේ Option එකෙන් කරන්න තියෙන්නේ, අපේ Phone එක නැති වුන ගමන් වෙන Phone එකකින් #LOCK#< Password> (ඔයා මුලින් දුන්න Password එක) කියලා ගහලා SMS එකක් අපේ Number එකට හරි, SIM එක මාරු කරලනම් ඒ Number එකට හරි Send කරන එක විතරයි. එතකොට Phone එක Lock වෙනවා. Unlock කරන්න Password එක නැතුව බෑ...
ලොකේට් ෆෝන් (Locate Phone)
දැන් මේ Option එකෙන් කරන්න තියෙන්නේ, Phone එක තියෙන තැන හොයාගන්න එක. අර කලින් මම කිව්වා වගේ, #LOCATE#< Password> (ඔයා මුලින් දුන්න Password එක) කියලා ගහලා SMS එකක් අපේ Number එකට හරි, SIM එක මාරු කරලනම් ඒ Number එකට හරි Send කරන එක විතරයි. මේකට උත්තර විදියට Google Maps ලින්ක් එකක් එනවා. එතකොට ඒ ලින්ක් එකට ගිහින් දැන් Phone එක තියෙන් තැන සිතියමෙන්ම හොයාගන්න පුළුවන්..
රිමෝට් වයිප් (Remote Wipe)
කලින් කිව්ව ක්‍රම තුනම හරි ගියේ නැත්නම්, අනිවා එකක් හරි හරි යනවාමයි...! , කරන්න තියෙන්නේ #WIPE#< Password> (ඔයා මුලින් දුන්න Password එක) කියලා ගහලා SMS එකක් අපේ Number එකට හරි, SIM එක මාරු කරලනම් ඒ Number එකට හරි Send කරන එක විතරයි. එතකොට අපේ Phone එකේ තියෙන පෞද්ගලික දත්ත සේරම මැකිලා යනවා..
සැකසුම :
Udara Sandaruwan
Like This PageLiked · Sunday

Sunday, June 24, 2012
ජූලම්පිටියේ අමරේ මෙහෙවන්නෙ කව්ද?
2002 වසරේ තංගල්ල බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන ආයුධ සහිතව කැරැල්ලක් මෙහෙයවූ නමගිය මිනීමරුවෙකු වන ජී. ජී අමරේ නොහොත් ජුලම්පිටිය අමරේ නැමැත්තාය.
පසුගිය ජුනි 15 දා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයා දෙදෙනෙකු ඝාතනය කොට ඇත්තේ ද මෙම ජුලම්පිටිය අමරේ ය.
මොහු මිනීමැරුම් පහක්ද , ස්ත්‍රී දුෂණ එකොළහක්ද කප්පම් ගැනීම්, පුද්ගලයන් පැහැර ගැනීම් වැනි අපරාධ ගණනාවක් සිදු කොට තිබේ. ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම අපරාධකරු තරුණ ගැහැණු සිටින ගෙවල් වලට පැන ගෙහිමියන් බැඳ දමා කාන්තාවන් දුෂණය කිරීමට පුරුදුව සිටින අතර ඒ සම්බන්දයෙන් පොලිසියට පැමිණිලි කළහොත් නිවෙස ගිනි තබා මුළු පවුලම මරා දමයි.
මේ නිසා කටුවන ප්‍රදේශයේ දුෂණයට පත් වූ කාන්තාවන් බොහෝ දෙනෙකු බිය නිසා පැමිණිලි නොකරති. මොහු යුද හමුදා සොල්දාදුවෙකුද මරා දමා තිබේ. නිතරම ආයුධ සන්නද්ධව ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරන මෙම මිනීමරුවාට පොලිසිය පවා බියක් දක්වති.
කටුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ .සී රාජපක්ෂ පවා මෙම මිනීමරුවාට අමතන්නේ සර් යන වචනයෙන් බව ප්‍රදේශවාසීහු පවසති.
ලංකාවේ බලවත් දේශපාලන පවුලකට අවශ්‍ය පරිදි කුලී දේශපාලන ඝාතන කොට ඇති මොහුට රැකවරණය ලැබෙන්නේද එම පවුලෙනි.
Monday, April 2, 2012
චිකන් බිරියානි Hadamu
මෙන්න මේ චිකන් බිරියානි එක තමයි අද හදන්න යන්නෙ!!
ඒක කන්න මින්චි සම්බෝල, මික්ස් රයිතා සහ චිකන් ග්‍රේවී (හොද්ද) හදන හැටිත් කියලා දෙනවා!!
මුලින්ම හදා ගන්න ඕනේ බිරියානි මසාලා පව්ඩර් එක.
1.කොත්ත මල්ලි
2.සූදුරු
3.මාදුරු
4.වසාවාසි
5.ගම්මිරිස්
6.ස්ටාර් අනීස්
7.කරදමුංගු
8.කරාඹුනැටි
9.කුරුදු
10.බේ ලීෆ්
ඊට අමතරව රතු මිරිස් කුඩු සහ කහ කුඩුත් ස්වල්පය බැගින් අවශ්‍ය වෙනවා!!
මේ සියල්ල කබලේ යන්තම් බැද කුඩු කර ගන්න.
මේ ඔක්කොම දාලා බිරියානි මසාලා එක හරියට ආවෙ නැත්තම් ඔක්කොම අප්සෙට්!!
අනෙක ස්ටාර් අනීස් හොයන්න ගියාම පණ යනවා!!
ඒ නිසා දැනට මාකට් එකේ තියන හොදම රෙඩිමේඩ් මසාලා එක පාවිච්චි කරමු!!
මීළගට තියෙන්නෙ චිකන් ටික මැරිනේට් කරන එක!!
අවශ්‍ය දුව්‍ය-
චිකන් ඩ්‍රම්ස්ටික් හෝ තයිස් ග්‍රෑම්500 -750ක්
Shan Bombay Biriyani Masala Powder paket 1/2
ලුණු කුඩු තේ හැදි 1ක්
මුදවපු කිරි මිලි ලිටර් 250ක්
මුලින් චිකන් ඩ්‍රම්ස්ටික් හෝ තයිස් ගෙන රූපයේ විදියට කැපුම් යොදා ගන්න!!
ඉන් පසු භාජනයකට දමා මසාලා සහ ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න. පසුව මුදවපු කිරි දමා මිශ්‍රකර ශීතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.
මීලගට අවශ්‍ය දේවල්-
4.මිංචි කොළ
5.කොත්තමල්ලි කොළ
6.බී ලූනූ
7.තක්කාලි
8.අමු මිරිස්
9.සුදු ලූනූ
10.ඉගුරු
සියල්ල පහත රූපයේ ආකාරයට කපා ගන්න.
භාජනයක් ලිපේ තබා තෙල් ටිකක් දාගන්න.
කැපූ ලූණූ ටික දමා රන්වන් පාට වන තුරු බැද ගන්න.
දන් සිහින්ව කපා ගත් ඉගුරු සුදුලූනු එක්කර බැදගන්න.
දැන් මැරිනේට් කරගත් චිකන් එක්කරන්න.
අමතර 2.කුරුදු 3.කරාඹුනැටි 4.ස්ටාර් අනීස් 5.බේ ලීෆ් 6.වසාවාසි 7.කරදමුංගු ටිකක් එක්කරන්න.
පසුව කැපූ තක්කාලි හා අමු මිරිස් දමන්න.
දැන් කොත්තමල්ලි හා මිංචි කොළ එක්කරන්න.
පියනකින් වසා මද ගින්නෙන් සෙමින් පිසින්න
මී ළගට බාස්මතී හාල් හුණ්ඩු 2 1/2ක් (ග්‍රූම් 500ක්) පමණ අරගෙන සෝදා විනාඩි 15ක් පෙගෙන්න තියන්න. ඉන්පසු රයිස් කුකර් හෝ සාස්පානක දමා සහල් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් වතුර දමන්න. තෙල් මේස හැන්දක් හා රම්පෙ කෑල්ලක් දමා බත බෙරි නොවී පිසගන්න.
බත් ඇට එකිනෙක වෙන්වන සේ හොදින් කූරුගාගන්න.බත හොදටම තැම්බී නැතිවුනාට කමක් නෑ!!
දැන් තවමත් ඉදෙමින් පවතින චිකන් එක උඩට දමන්න.
පසුව Egg Yellow Colouring බින්දු 4-5ක් ගෙන වතුර මේස හැදි 2-3ක දිය කර රවුමට වත්කර, පියන වසා ඉතා අඩු ගින්දරේ
විනාඩි 5-10ක් තබන්න.
පසුව බත් ඇට නොකැඩෙන සේ හෙමින් බත පෙරලන්න. ඉඩ ඇති භාජනයකට දමා ගත්තොත් වඩා හොදයි!!
දැන් බිරියානි / බුරියානි ලෑස්තියි!!
Subscribe to:
Posts (Atom)