Pages

Wednesday, July 11, 2012

ඇමතිවරයා ගැන නයනා කුමාරි කතාකරයි

ඇමතිවරයා ගැන නයනා කුමාරි කතාකරයි

මේ අයගේ අරමුණ වෙලා තියෙන්නේ මගේ පවුල කඩා ඉහිරවීමයි.
එක්තරා ටෙලි නාට්‍යය නිලියක් පසුගිය කාලයේ යම් කිසි නීති විරෝධී වෛද්‍ය කටයුත්තක් සඳහා ගිය බවත් ඇයට එම කටයුත්ත සිදු කිරීමට නොහැකි වූ බවත් පසුගියදා වාර්තා වුනා.
තවත් ලිපියකින් කියවුනේ එම නිලිය ඉහත කටයුත්ත කරගත් බවත්ය. එම ලිපියේ වූ එක්තරා රජයේ ඇමතිවරයෙක් සමඟ ඇය සිටින ජායාරූපය පිළිබඳවත්, එම ඇමතිවරයා සමඟ තිබෙන සම්බන්ධය පිළිබඳවත් ඇය ලක්බිම පුවත් පතට පවසා තිබෙන්නේ මෙලෙසින්

ඔබ සහ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් සම්බන්ධකොට යම් පුවතක් පසුගිය දිනවල වබේ අඩවිවල පළ වී තිබුණා. එහි සත්‍ය අසත්‍යතාවය මොනවගේද?

මේ වගේ විවිධ බලපෑම් මට කාලයක සිට ඇති වුණා. නමුත්, ඒ බලපෑම් ඉහළම තත්ත්වෙට ආවේ පසුගිය කාලයෙයි. ඔය බොරු ප්‍රචාර පතුරුවන්නේ කවුද කියලා මම දන්නවා. ඒ වගේම යථා කාලයේ ඒ සම්බන්ධව සුදුසු පියවර ගන්නත් බලා‍පොරොත්තු වෙනවා. මේ අයගේ අරමුණ වෙලා තියෙන්නේ මගේ පවුල කඩා ඉහිරවීමයි. ඔවුන් ඒකට, මගෙයි මගේ මහත්තයාගෙයි විශ්වාසය බිඳින්න පුළුවන් හැම දෙයක්ම කරනවා. නමුත් ඒ අයට ඒ දේ කරන්න බැහැ. කොහොමත් මේ සිද්ධියෙන් පස්සෙයිි මිනිස්සු කියන්නේ කවුද කියලා මම හරියටම දැන ගත්තේ.

ඔබ එම ඇමැතිවරයා සමග සිටින ඡායාරූප පවා එම වබේ අඩවිවල පළකොට තිබුණ නේද?

ඔව්. ඒවත් මේ වැඩපිළිවෙළේම කොටසක් තමයි. ඒවා ඔක්කොම අසත්‍ය ප්‍රචාර. හරියට ටෙලි නාට්‍යයක් නිර්මාණය කරනවා වගෙයි ඒ අය මේ කතාවත් නිර්මාණය කරලා තිබුණේ. ඒක කරපු අයම පසුව ඒ ගැන කනගාටුව පළකරලා තිබුණා. මම නම් ඔය වබේ අඩවි බලන්නේ නැහැ. මම ගැන මේ වගේ දෙයක් සඳහන් කරලා තියනවා කියලා ආරංචි ලැබුණාට පස්සෙයි මමත් ඒක දැක්කේ. කොහොමත් එක්තරා පිරිසක් තමයි ඔය වබේ අඩවි නරඹන්නේ, ඒවාට ප්‍රතිචාර දක්වන්නේ.

ඔබට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවන්නේ කවුද කියලා හෙළි කරන්න ඔබ කැමතිද?

නැහැ. මම ඒ අය ගැන වචනයක්වත් කතාකරන්න කැමති නැහැ.

Tuesday, July 3, 2012

Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන… - Original mp3

Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන… - Original mp3 - Heavy Dust - 01-28-2012, 10:52 AM

--------------------------------------------------------------------------------

අපේ සමහර Elakiri යාලුවන්ට මතක ඇතිනේ දැන් ටික දවසකට කලින් මම "Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන" කියලා සිංදුවක් Head Phone Mic එකෙන් Record කරලා Elakiri දාලා ඕගොල්ලො එක්ක බෙදා ගත්තා. ඒකේ මේ ලෝකේ Audio Quality එකක් තිබුනේ නෑ.. එහෙම වෙලත් පට්ටම ප්‍රතිචාර හම්බ උනා..

මම ඒකෙ Link එක Disable කරනකොට SoundCloud.com එකේ Views අටසිය ගානක් තිබුනා.. ඒකෙ Audio Quality එකත් එක්ක බලනකොට, ඒ ගාන ඕනවටත් වැඩී..

කවදාවත්ම එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ...

ඉතින් ඔය සිද්දිය හින්දම තමයි, මම කට්ටියක් දම්මලා Professional විදිහට Audio Track එකක් කරන්න උනන්දු උනේ..

කොහොම කොහොම හරි ඒ වැඩෙත් සිද්ද උනා.. Original mp3 එක කරා..

Elakiri යාලුවෝ ටික මේක අහලා අදහස් එහෙම කියලා Sup එකක් දෙන්න ඕන හොදේ...

Side එකෙන් Original mp3 - Heavy Dust

වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන

Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//

ලස්සන ඔය ඇස් දෙක මගෙ සිත මත් කෙරුවා

මුහුනෙ තියෙන සිරියාවට මම වහ වැටුනා

ගැස්සෙන ඔය ඇහි බැම, ඇස් ලග දග කරනා

දගකරනා මගේ හිතට ඉගියක් පෑවා

රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා

එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා

හිතා ගත්තා ඔයා වෙන්නෙ මගෙමයි කියලා

අකමැති උනොතින්, අනිවා උස්සනවා

වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන

Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//

කෙල්ලෙක් දම්මලා එයාගේ කැමැත්ත ඇහුවා

අකමැති කීවම Set එක පස්සෙන් යැව්වා

කැටයම් දාලා නංගගෙ ආදරේ හෙව්වා

අන්තිමේදි නංගා මට කැමතී කිව්වා

අපි දෙන්නා පෙම් කෙලියේ බස් පෙම් මුල්ලේ

කල් යනකොට Love එක මට ඇති යැයි සිතුනේ

නවත්තන්න හැදුවත් ඈ බෑමයි කීවේ

Registar එක්කං අපෙ ගෙදරට ආවේ

වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන

Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//

වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන

Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//

[Watch Directly From YouTube]

Side Eken Balanakotai Oya Lassana - Heavy Dust

Vocals & Music - Heavy Dust

Mixed & Mastered By Rangana Dilanka

Lyrics & Composition By Nòhìm Ys

[Download mp3]

හම්මේ අපි ඉතින් Phone එකක් ගන්නේ පෙරුම් පුරලනේ... නැද්ද..

.

හම්මේ අපි ඉතින් Phone එකක් ගන්නේ පෙරුම් පුරලනේ... නැද්ද..

ඕක නැති වුනොත් එහෙම මටනම් වහ කන්න තමයි වෙන්නෙ.... ඇයි ඉතින් නිකන් මැරෙන්නේ?? හොයාගන්න පුළුවන් කම තියෙද්දීත්

‍එහෙනම් වැඩේ පටාන් ගමු......!

... මේක පොඩි App එකක්. මේකෙන් පුළුවන් ඔයාගේ Phone එක තියෙන තැන දැනගන්න වගේම, කොතන තිබිබත් Lock කරන්න හරි, සම්පුර්ණයෙන්ම තොරතුරු මකලා දාන්න හරි.

මේ App එක තමයි F-Secure Anti Theft. මේක PC එකට වගේම,කෙලින්ම ඔයාගේ Phone එකට දා ගන්නත් පුළුවන්. මාරයි කියන්නේ මේක දෙන්නේ ලොකේ තියෙන හොදම මිලට.. ඒ කිවිවේ නොමිලේ !!!

මෙතනින් Download කරගමු !

http://f-secure.mobi/

මේක වැඩ කරනවද කියලා තීරණය වෙන්නේ ඔයාගේ Phone එකේ දුවන OS එක මත තමයි. මේවට නම් සුපිරියට වැඩ.

Android

Symbian

Windows Mobile

මේ App එක ඔයාගේ Phone එකට දානකොටම රහස් අංකයක් ඉල්ලනවා. ඒ කිවුවේ Password එකක්. Lock කරොත් Unlock කරන්න පුළුවන් මේ Password එකෙන් විතරයි. ඒත් එක්කම ඉල්ලනවා තවත් දුරකථන අංකයක් (Trust Number). මේකට ඔයාගේ ගෙදර හරි වෙන Sure කාගේ හරි Number එකක් දෙන්න. හැබැයි SMS පහසුකම තියෙන එකක් හොදේ...

App එකෙන් වැඩ ගන්න විදිය..

තෙෆ්ට් කන්ට්‍රෝල් (Theft Control)

මේ App එකේ තියෙන මේ Option එක දාලා තිබ්බම ඔයාගේ Phone එකට වෙන SIM එකක් දාන දාන පාරට අර මුලින් දුන්න Trust Number එකට දන්වනවා. එතකොට හොයාගන්න ගේමක් නෑනේ..

රිමෝට් ලොක් (Remote Lock)

මේ Option එකෙන් කරන්න තියෙන්නේ, අපේ Phone එක නැති වුන ගමන් වෙන Phone එකකින් #LOCK#< Password> (ඔයා මුලින් දුන්න Password එක) කියලා ගහලා SMS එකක් අපේ Number එකට හරි, SIM එක මාරු කරලනම් ඒ Number එකට හරි Send කරන එක විතරයි. එතකොට Phone එක Lock වෙනවා. Unlock කරන්න Password එක නැතුව බෑ...

ලොකේට් ෆෝන් (Locate Phone)

දැන් මේ Option එකෙන් කරන්න තියෙන්නේ, Phone එක තියෙන තැන හොයාගන්න එක. අර කලින් මම කිව්වා වගේ, #LOCATE#< Password> (ඔයා මුලින් දුන්න Password එක) කියලා ගහලා SMS එකක් අපේ Number එකට හරි, SIM එක මාරු කරලනම් ඒ Number එකට හරි Send කරන එක විතරයි. මේකට උත්තර විදියට Google Maps ලින්ක් එකක් එනවා. එතකොට ඒ ලින්ක් එකට ගිහින් දැන් Phone එක තියෙන් තැන සිතියමෙන්ම හොයාගන්න පුළුවන්..

රිමෝට් වයිප් (Remote Wipe)

කලින් කිව්ව ක්‍රම තුනම හරි ගියේ නැත්නම්, අනිවා එකක් හරි හරි යනවාමයි...! , කරන්න තියෙන්නේ #WIPE#< Password> (ඔයා මුලින් දුන්න Password එක) කියලා ගහලා SMS එකක් අපේ Number එකට හරි, SIM එක මාරු කරලනම් ඒ Number එකට හරි Send කරන එක විතරයි. එතකොට අපේ Phone එකේ තියෙන පෞද්ගලික දත්ත සේරම මැකිලා යනවා..

සැකසුම :

Udara Sandaruwan

Like This PageLiked · Sunday