Monday, March 2, 2015
කොහොමද මේ භාණඩේ?
Ener-G-Force Concept

***
Based on the legendary Mercedes-Benz G-Class, the Ener-G-Force concept is a theoretical, environmentally friendly SUV designed for the future of law enforcement and emergency services.
Powered by a hypothetical version of our proven, zero-emission F-CELL hydrogen-fuel-cell technology, the Ener-G-Force sends recycled water in tanks on its roof to a "hydro-tech converter" that transforms natural and renewable resources into energy. Advanced, lightweight-composite construction also contributes to helping it achieve an operating range of about 500 miles. What's more, instead of a full-time all-wheel drive system, you'll find four, electric wheel-hub motors that work independent of one another.
The Ener-G-Force may be a concept vehicle. But envisioning "what could be" is how the automobile — and Mercedes-Benz — was born. And it's what continues to drive us today.
***

***
Key Highlights
- Futuristic design based on the legendary G-Class
- Powered by a hypothetical version of Mercedes-Benz F-CELL hydrogen fuel-cell technology
- Converts recycled water and renewable resources into energy
- Advanced, lightweight-composite construction
- Independent, electric motors mounted within each wheel
- Operating range of about 500 miles
***

මල්පෝච්චි ? ගිහිං රොටිය පුච්චනවා
අරලියගහ මන්දිරය ඉදිරිපිට මල්පෝච්චි ඉවත් කිරීම පිළිබඳ විවිධ දේශපාලකයින් දැක්වූ අදහස් කිහිපයක් ;-
රනිල් වික්‍රමසිංහ - මේ මල්පෝච්චි තමයි කාලයක් රාජප්ක්ෂලගෙ කුණු වහගෙන හිටියෙ, මේ පෝච්චිවල තාමත්සමහර වෙලාවට පිපෙන්නෙ ජාතිවාදී මල්, අපිට ඕනෙ නම් ඒ වෙලාවෙම මේ පෝච්චි විසික් කරලා දාන්න තිබුණා, ඒත් අපි එහෙම කරේ නෑ, මෙව්ව හංගං ඉඳල වැඩක් නෑ, එළිකරන්න ඕනෙ. අපි මේ මල්පෝච්චි වලට අවවාද කරනවා අලුත් යහපාලනයත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියලා. ඒ වගෙම මල් පෝච්චි වල මල් වවන නංගිලා මල්ලිලාට නිදහසේ මල් කඩන්න ළඟඳීම අපි නොමිලේ වයිෆයි පහසුකම් ලබාදෙනවා. මේ නංගි ආසයිනේද නොමිලේ මලක් කඩාගෙන ඉන්න ?
මොහොමඩ් මුසාමිල් - මේ නිකම්ම නිකම් මල් පෝච්චි නෙවෙයි, අපේ රණවිරුවො ජීවිත පූජා කරල දිනාගත්තු මල්පෝච්චි. මෙව්ව හදල තිබුණෙ වෙඩි නොවදින විශේෂ මැටි වර්ගයකින්. මේවගෙ පැලකරලා තිබ්බෙ දේශප්‍රේමය විහිදුවන මල් ජාතියක්, ඒ නිසා මේක ඉවත් කිරිම පැහැදිලිවම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. විජාතික බලවේගවල කුමන්ත්‍රණය හඳුනා ගන්න කියල අපි ජනතාවගෙන් ආයාචනය කරනවා.
අනුර කුමාර දිසානායක - මේ මල් පෝච්චි එකකින් රුපියල් 100 ගාණේ පෝච්චි 45,000 ට 4, 500,000ක් මුදල් වංචා කරලා තියෙනවා, මේව අයින් කරන්න කියලා ඉස්සෙල්ලම උද්ඝෝෂණය කළේ අපි. මං කියන ඔක්කොම ඇත්ත, කොහොම උනත් මේ ගැන විවාදයකට එන්න මං සූදානම් නෑ ...
පර්සි මහේන්ද්‍ර - මේක අපිත් එක්ක දේශපාලනය කරපු උදවිය එයාලගෙ නෝනලා, දරුවො විතරක් නෙවෙයි අපෙ මල් පෝච්චියෙන් පවා පලිගන්න කාලයක්. මේ වෛරී දේශපාලනය නවත්තන්න ඕනෙ. මං කිසිම මල් පෝච්චියකින් පලි අරං නෑ, බොරු නම් සරත් ෆොන්සේකගෙ, ශිරානි බණ්ඩාරනායකගෙ විතරක් නෙවෙයි ලසන්ත වික්‍රමතුංගගෙ ගෙදර මල් පෝච්චියකින් උනත් අහලා බලන්න. මං ඕව කරලා නෑ.
මෛත්‍රීපාල සිරිසේන - අපෙ නෝනා - එයාට ආර්යාව කියන්න එපා - මේ වෙලාවෙ කුස්සියෙ උයනවා, මාත් රතු ළූණු සුද්ද කර කර හිටියෙ. කොහොමත් ඒක අරලිගහ මැදුර නම් ඒකෙ අරලිය මල් විතරක් තිබ්බාම ඇති. ටෙලිෆෝන්බිල යනවා, ඒ හින්දා මං තියන්නම් ...
දුමින්ද සිල්වා - මල් පෝච්චි ? මට මතක නෑ නෙ ??
මාදුළුවාවේ සෝභිත - මේ ආණ්ඩුව ගෙනාවෙ මල් පෝච්චි අස්කර කර ඉන්න නෙවෙයි ඕයි, ගිහිං රොටිය පුච්චනවා..

Thursday, February 26, 2015
Subscribe to:
Posts (Atom)