






මෙක නම් අනිවා බලන්න් ඔනා මොකද මරු කැලි ටිකක් ඉන්නවා
මෙන්න එකේ පිංතුර ටිකක්
හිටපු මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහිව පවත්වනු ලැබූ විනය පරීක්ෂණයෙන් ඔහුගේ නිර්දෝෂි බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ අනුව සමෘද්ධි නිලධාරියෙකු ගස් බැඳීමේ සිදුවීමට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා වලින් ඔහු නිදොස් කිරීමට පියවර ගෙන ඇතැති අමාත්‍යවරයා පෙන්වාදෙයි.
සමෘද්ධි නිලධාරියෙකු ගස් බැඳීමේ සිදුවීම ඩෙංගු මර්දනය කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීමට කරනු ලැබූ රඟපෑමක් පමණක් බවද මහ ලේකම් වරයා කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.