ශී‍්‍ර ලංකාවෙන් ද ඇයට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව ඇය පවසන්නීය.
පිටරට ව්‍යාපාරිකයන් බොහෝදෙනෙකු ඇයගෙන් බහ ඉල්ලා ඇති බවද පවසන පූජා තමා නළුවෙකු හා විවාහ නොවන බවද ශපථ කර සිටී.
‘කුසා පබා’ තමාගේ අවසන් චිත්‍රපටය ලෙස පැවසීම අපරාදයක් යැයි දැන් සිතෙන බවද පවසන පූජා තමා එසේ ප්‍රකාශ කළේ අප්පාට (තාත්තා) මේ වසරේ විවාහ වන ලෙස කියා ඇති බැවින් බවද ඇය හෙළි කළාය.
පසුගිය කාලයේ සෙනසුරු මාරුවෙන් පසුව ඒරාෂ්ඨක සියල්ල ඉවත්වී ඇත් බවත්, මේ වසරේ මැයි මාසයේදී තමාට මංගල යෝගයක් ඇතැයි ද පූජා පවසන්නීය.
තමා ලංකාවෙන් යන්නේ රේණුකා අක්කා (රේණුකා බාලසූරිය) ලංකාවෙන් යන්න කියූ විට බවද පූජා පවසන්නීය.

No comments:
Post a Comment