Pages

Sunday, May 18, 2014

කොටස් වලට කඩාගත්ත ඒවා එකතු කරන්නේ මෙහෙමයි

ගොඩක් දෙනෙක් Free File Sharing Website(firedrive.com/uppit.com/mediafire.com..etc) වලින් Download කරගන්න දැන ගත්තත් ඔවුන් දන්නෙ නෑ ඒ File එකතු කරගන එක File එකක් හදගන්න.

(Ex: 700mb size චිත්‍රපටයක් 100mb කොටස් 7කට කඩා Upload කර පසු එම කොටස් 7 Download කරගන නැවත 700mb එකක් විදියට File එකට කිසිම හානියක් වෙන්නේ නැතුව මුල් චිත්‍රපටය සැකසීම).

මේ විදියට Upload කරගන්න හේතුව සමහර File Sharing Website වලට Upload කරන්න දෙන්නේ එක File එකකට සීමා සහිත Size එකක් ඇතුව.එම නිසා මේ විදියට කඩලා Upload කරනවා.සමහර Download කිරීම් සීමා කරනවා(විශ්වවිද්‍යාල..etc).මෙන්න මෙහෙමයි HJSplit කියන පුංචි software කෑල්ලෙන් ඔය වැඩේ කරගන්නේ.

1. මුලින්ම Download කරගත් File ටික එක සමාන නමක් ලෙස පහත උදාහරනය පරිදි නම් කරගත යුතුයි.


අපි හිතමු 700mb file එකේ නම Superman _Doomsday.avi ලෙස.එය කොටස් 7කට HJSplit ලෙස කඩා ගත් විට එය පහත පරිදි වෙනවා.එම නිසා අපි එවැනි කොටස් ලෙස කඩා ගත් file එසේම ස්මාන නමකින් පහත ක්‍රමයට නම් කල යුතුයි.

Superman_Doomsday.avi.001
Superman_Doomsday.avi.002
Superman_Doomsday.avi.003
Superman_Doomsday.avi.004
Superman_Doomsday.avi.005
Superman_Doomsday.avi.006
Superman_Doomsday.avi.007

NOTE:
1- සමහර download managers(IDM) .001 extension එක download කරන විට වෙනස් කරගන්නවා.ඒ ගැන සැලකිලිමත් වෙන්න



2.HJSplit එක Open කර්ගන JOIN එක Click කරන්න




3.extension එක .001 විදියට තියෙන File ටික Browse කරගන්න( සියලුම File එකම folder එකක Copy කරගන තියාගන්න.)








4. ඊට පස්සෙ START button එක Click කරන්න.



5. අන්තිමට ඔයාට මේ ඔක්කොම එකතු උන තනි file එකක් ලැබෙයි.

Note:අපේ උදාහරණයේ extension එක තමයි .avi,ඔබ file download කරනකොට Original File එකේ extension එක ඇතුලත් කරගන ඉහත පරිදිම Rename කිරීමට වග බලාගන්නi



Download HJSplit


No comments:

Post a Comment