ලංකාවේ උතුරු , නැගෙනහිර පළාත්වල ප්‍රජාතන්ත්‍රවාදය යලි පිහිටුවිම සම්බන්ධයෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සහ බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් යන සංවිධානය අතර එකගතාවක් ඇතිකරගෙන තිබෙනවා.
මෙහි ප්‍රතිපලයක් ලෙස පසුගිය 25 වනදා එක්සත් රාජධානිය බලා පිටත් වූ ආචාර්ය වික්‍රමබාහු මහතා එහි South Harrow හි බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් විසින් සංවිධානය කරන ලද උත්සවයක් අමතා කතාවක්පවත්වා තිබෙනවා.මෙම උත්සවය මහා විරු දිනයට සමානව පැවැත් වූ උත්සවයක්.එහිදී සිදු කෙරුනේ යුද්ධයෙන් මිය ගිය LTTE සාමාජිකයන් සිහිපත් කිරිමයි.

LTTE සංවිධානය විසින් කලකට පෙර නිකුත් කල ඇති දැන්වීමක ඔවුන්ගේ එක් සලකුණක් වන නියගලා මල ඇති අන්දම බලන්න. එමෙන්ම ආචාර්ය වික්‍රමබාහු සහබාගි වූ උත්සවයදී ද එම ලකුණ ඇති අන්දම බලන්න.
පහත දැක්වෙන්නේ කොටි විසින් මහවිරු දිනය වෙනුවෙන් සැකසු පෝස්ටරයක්.එයට සමානව ආචාර්ය වික්‍රමබාහු සහබාගි වූ උත්සවයෙහි වේදිකාව සකස්කොට ඇත.
ඔහු විසින් කල කතාව
No comments:
Post a Comment