Pages

Monday, November 28, 2011

නෙහාරා හා මේනක ඇමරිකාවේ පදිංචියට?



ජනපි‍්‍රය සිනමා හා ටෙලි නළු නිලි යුවළක් වන නෙහාරා පීරිස් හා මේනක රාජපක්‍ෂ ඇමරිකාවේ ස්ථීර පදිංචියට යාම සඳහා රහසේ සැලසුම් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින්  වාර්තාවේ.

ළඟදී ඇමරිකාවේ රූගත කිරීමට නියමිත සිංහල ටෙලියක ප‍්‍රධාන චරිත පන පෙවීමට මෙම නළු නිලි යුවළ තෝරා ගෙන ඇති අතර, ඒ සඳහා අදාළ වීසා ලබා ගැනීමට මොවුන් මේ වනවිට අයදුම් පත් ඉදිරිපත් කර තිබේ.

වීසා ලබා ගැනීමෙන් අනතුරුව ලබන වසරේ මුල් මාසයේ ඇමරිකාවට යාමට අදහස් කර සිටින නෙහාරා හා මේනක, එහිදී ඔවුන් දෙදෙනාගේ අනාගතය පිළිබඳව විශාල තීරණයක් ගැනීමට සූදානමින් සිටී. ටෙලියේ රූගත කිරීම් අතරතුර පදිංචිය සඳහා ප‍්‍රදේශයක් සහ නිවසක් තෝරා ගැනීමට ඔවුන් බලාපොරොත්තුව සිටී.

අදාළ ටෙලි නාට්‍යය සඳහා මේනකව හා නෙහාරාව ඇමරිකාවට ගෙන්නා ගනු ලබන්නේ එහි නිෂ්පාදකවරයා වන ශී‍්‍ර ලාංකික ජාතික නීතීඳයෙක් වන අතර, ඔහු නෙහාරාගේ මාමා කෙනෙකි. මෙම සම්පූර්ණ සැලසුම මාමාගෙන් වසන් කිරීමට දෙදෙනාම දැඩි ලෙස ගිවිස ගෙන සිටී.

මොවුන් දෙදෙනාගේම පළමු වෙනි විවාහයන් මේ වනවිට අවසාන අදියරේ පවතින තත්ත්වයක් යටතේ අලූත් පරිසරයක අලූත් ජීවිතයක් ඇරඹීම දෙදෙනාගේම එකම අපේක්‍ෂාව වන අතර, ටෙලි නාට්‍යය රූගත කිරීමෙන් අනතුරුව නැවතත් ලංකාවට පැමිණ මාස කිහිපයක් තුළ සියලූම ගිවිසුම් අවසන් කර දමා (ටෙලි නාට්‍ය සහ විවාහයන්) ඇමරිකාවේ ස්ථීර පදිංචියට යෑම ඔවුන්ගේ අරමුණයි.

Tuesday, November 22, 2011

ජැක්සන්ගේ පුතු හා සම්බන්ධයක් නෑ - ෂෙරිල්



- ප‍්‍රවීන සිනමා නළු ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුතු වන අකිල ධනුද්දර හා සම්බන්ධයක් නැතැයි ‘අමා’ ටෙලි නාට්‍යයේ චරිතමවන ෂෙරිල් රොමේන් ඩෙකර් කියයි.
ඇය පවසන්නේ ධනුද්දර හා ගීතයක රූපරචනයට එක්වීම හැර වෙනත් සම්බන්ධයක් නොමැති බවයි.

තමා තවමත් ආදරය පිළිබඳ සිතා නොමැති බවද පවසන ෂෙරිල් වයස අවුරුදු 25 ක් පමණ වන විට විවාහය ගැන තීරණයක් ගන්නා බව පවසා තිබේ.

සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් ෂෙරිල් මේ බව පවසා තිබිණි.

වසර 2006 දී ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේ දෙවැනි තැන හිමිකර පත් ෂෙරිල් ඉන්පසුව සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට දායක වූවාය.

ඇයගේ මුල්ම සිනමා රංගනය සටහන්වූයේ බෙනට් රත්නායකගේ ‘ඉරහඳ යට’ චිත‍්‍රපටයෙනි.

කොලොන්නාව ශාන්ත ජෝෂප් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලද ෂෙරිල් කුලසිරි බුදවත්ත රංගායතනයෙන් නර්තනය පිළිබඳ හදාරා තිබේ.

මේ වන විට විසිදෙහැවිරිදි වියේ පසුවන ඇයට සහෝදරියක්සිටී.

ෂෙරිල් හා ධනුද්දර එක්ව රංගනයෙන් දායකවූයේ රෝමේෂ් සුගතපාලගේ ‘දිගුදෑස දුටුවාම’ ගීතයේ රූප රචනය සඳහාය.

එය වයිඩ් ඈන්ගල් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබීය.

ධනුද්දර මෝස්තර නිරූපිකාවක් වන නිලූක්ෂි අමන්දා හෙවත් ඒමි සිල්වා සමග සම්බන්ධයක් ඇතැයි ද මීට පෙර මාධ්‍ය අනාවරණය කර තිබිණි.

ඒමි 2009 වසරේදී දෙරණ වීට් මිස් ශී‍්‍ර ලංකා තරගයේ තරගකාරියක් ලෙස ද තරග කල තැනැත්තියක් වන අතර ඇය එම තරගයේ අවසන් පස්දෙනා අතරටපැමිණීමට සමත්වූවාය.

එහිදී ඒමි මිස් නැෂනල් කොස්ටියුම් කිරුළු පැළැඳීමට සමත්වූවාය.

එසේම වසර 2010 හොඳම මෝස්තර නිරූපිකාව ලෙස ද කිරුළු පැළැඳීමට ඇය සමත් වූවාය.

ඇය 2010 වසරේ ස්පාඤ්ඤයේ පැවැති ජගත් නිරූපන ශිල්පිනිය හා ශිල්පියා  තේරීමේ තරගය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්විය.
http://lionlk.com/images/phocagallery/Sheryl%20Romain%20Decker%20(Ama)%20-%20Hot%20Photos/thumbs/phoca_thumb_l_sheryl-romen.jpg

Wednesday, November 16, 2011

දුමින්ද සිල්වා වහාම අත් අඩංගුවට ගන්න- අධිකරණය නියෝග කරයි



ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා මීට ස්වල්ප වේලාවකට පෙර නියෝග කළා.

මෙම නඩුව පසුගිය 01 වැනිදා අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී සියලූම විත්තිකරුවන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා රහස් පොලිසියේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියම කර තිබුනා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා සැකකරුවෙකු ලෙස නම් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට අද නියමිතව තිබූ අවස්ථාවේ රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් එයට සහභාගී නොවී මඟ හැර තිබුනා.

රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් නඩුව විනාඩි 5 ක කාලයක් සඳහා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

පසුව නඩුව යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට කියා සිටියේ දුමින්ද සිල්වා සැකකරුවෙකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි, නමුත් ඔහු සැකකරුවෙකු බවට දැනට ඉදිරිපත් කර ඇති සාක්ශි වලින් පෙනී යන පෙනී යන බැවින් ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

කෙසේ වෙතත් දුමින්ද සිල්වා මේවන විට රටින් පිටව ගොස් ඇති අතර ඔහු සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ. ඔහු ජයවර්ධනපුර රෝහලේ රැදී සිටි සමයේ ඔහුගෙන් කිසිදු ප්‍රකාශයක් හෝ සටහන් කර නොගත් අතර ඒ වෙනුවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිස් නිලධාරීන්ද එම පරීක්ෂණ කටයුතු වලින් ඉවත්කරනු ලැබුවා

දුමින්ද සිල්වා සැකකරුවෙක් නොවේ- නිමල් සිරිපාල සිල්වා
දුමින්ද විදෙස් ප්‍රතිකාර සඳහා ගෙනයාම නීති විරෝධියි - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
හිරුණිකාගේ හෙළිදරව්ව

Wifi හැක් කරන්නේ මෙහෙමයි...




මම මේ කියන විදියට පුලුවන් වෙන්නේ ඇලිස් හෝ පාස්ට්වෙබ් කියන Wifi සර්විස් හැක් කරන්න විතරයි. ඉතාලියේ නම් මේක එලකිරි වගේ වැඩ කරනවා. මේකයි කරන්න තියෙන්නේ

මුලින්ම මේ පොඩි සොප්ට්වෙයාර් ක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෑල්ල ඩවුන්ලෝඩ් කරගන්න.

මෙතන ඔබන්න

ඊට පස්සේ කරන්න තියෙන්නේ ඩවුන්ලෝඩ් උන සිප් පයිල් එක ඕපන් කර ගන්න එක
එතකොට එනවා Alice WPA Calculator 2.0.exe කිල එකකකුයි FASTWEB WPA CALCULATOR.exe කියල එකකුයි



ඊට පස්සේ තමන්ග් පරිගනකයට අහුවෙන Wifi නෙට්වර්ක් වලින් පාස්ට්වෙබ් හෝ ඇලිස් තියනවානම්

“FASTWEB-1-xxxxxxxxxxxx” හෝ “Alice-xxxxxxxx” කියන ඒවායේ xxxxxxxx වෙනුවට අදාල කෝඩ් දීල කැල්ක් කියන බොත්තම ‍ඔබන එක. ඊට පස්සේ එතනින් දෙන කී එක පාස්වර්ඩ් එක විදියට දීල අනුන්ගේ Wifi නෙට්වර්ක් වලින් ඇතිවෙන්න ඉන්ටර්නෙට් යන්න. ඇලිස් නම් මම චෙක් කරේ නෑ. පාස්ට්වෙබ් නම් එලමකිරි

Sunday, November 13, 2011

free SKYPE CREDIT ගන්න පට්ටම ක්‍රමේ

මේකියල තියෙන විඩිහට කරන්න
1) Download hotspot shield vpn and connect to it.
Download VPN Here http://www.ziddu.com/download/166047...nduit.exe.html
2) දැන් ඩොව්න්ලොඩ් කරපු එක install කරල මේ link එකට යන්න
http://skype.hotspotshield.com/banner.php
3) ඊට පස්සෙ click on free voucher code.එතනින් voucher codeඑක ලැබෙයි

4)ඊට පස්සෙ මෙතනින් skye log වෙලා https://secure.skype.com/account/voucher/redeem
voucher code එක ගහල Redeem voucher or prepaid card ක්ලික් කරන්න.

දැන් වැඩේ හරි .........


UPDATE____

මම මේ DOC එක දාල පැයක් යන්ඩ කලින් කට්ටිය මේක අකුරක් නැර කොපි කරල තිබ්බ .සමහරු මේ GROUP එකේම මේකෙ copy ක් මගෙ නම මකල දාල තිබ්බ.....

ඒත් ඔය එකෙක්ටවත් මේකෙන් දෙපාරක් හරි ඊට වැඩියෙ හරි ගන්න හැටි කියන්ඩ බැරි වෙල තිබ්බ

දැන් මම කියන්නම් මේකෙන් දෙපාරක් හරි ඊට වැඩියෙ හරි ගන්න හැටි

5.ඔයාල එක පාරක් ගත්තට පස්සසෙ මේ soft ware http://www.ziddu.com/download/17217645/r4huldud3.zip.htmlඑක ගන්න (වැඩියෙ නැ 335.93 KB )
6.ඊට පස්සෙ hotspot shield DISCONNECT කරල මේ soft ware එක Extract කරල run asAdministrater දෙන්න Administrater දෙන්න

එතකොට මෙහෙම එකක් එයි



7.මෙකෙ හිස්තැන් වල මොකක් හරි ගහල SET ඔබන්න .Eroor msg එකක් අවට ගනන් ගන්න එපා...දැන් අයෙ step 1 to 4 කර අයෙ credit ගන්න

මේ විඩිහට ඕනෙ පාරක් credit ගන්න(හිස් තැන් වල ගහන එක වෙනස් කර කර ගහල)



මේ ඩොක් එකේ පූර්න අයිතිය Lasith Weerasinghe සතුයි!
(ඔහුව දැනුවත් කර මෙහි පලකරන ලද්දක් බව සලකන්න )


ඔන්න මේ ක්‍රමේට මමනම් යූරො 10ක් විතර ඉස්සුව.




     lipiye aythiya elakiriye kape
kape's Avatar
Senior Member
kape has a spectacular aura aboutkape has a spectacular aura aboutkape has a spectacular aura aboutkape has a spectacular aura about
 
saho sathuyi

Kanchana Mendis