Pages

Tuesday, May 20, 2014

තෝ කොහොමද යකෝ මෙච්චර චුට්ටං එකෙන් හුස්ම

දිනක් සෝමපාල නාමින් සිටියදී කැලෑව පැත්තෙන් කොල පොඩිවන සද්දයක් ඇසුනි ...
සෝමපාල හැරී බැලුවේය ...
කලු පාට මහා පර්වතයක් බඳු තනි දළයා ඔහු කරා ලඟා වන බවට ඔහුට පසක් වන්නට මොහොතක්වත් ගත නොවුනි ...
අත තිබූ බාල්දිය බිම වැටුනි තම උපරිම ජවය යොදා සෝම පාල දුවන්නට විණි
ලඟ ලඟින්ම තනි දළයාගෙ අඩි ශබ්දය ඇසෙන්නට විය .
ඒ එක්කම සෝම පාල ගේ පය පැටලී බිමට ඇද වැටෙන්නට විය
සෝම පාල ඇඳන් සිටි තුවායද බිම වැටී තිබිනි
තනි දළයාගේ වේගය අඩු විය ...
හෙමින් හෙමින් සෝමපාල ලගට තනි දළයා ලං විය ...
සෝමපාල ලඟට ආ තනිදළයා හොඬවැල උස්සා කුන්චනාද කර ....
දලය සෝමපාලට ලන් කරන්නට විය
එක්වරම ...
"තෝ කොහොමද යකෝ මෙච්චර චුට්ටං එකෙන් හුස්ම ගන්නේ ?...
උඹව මරල පවු" කියා තනි දළයා කැලයට වන්නට විය

Sunday, May 18, 2014

කොටස් වලට කඩාගත්ත ඒවා එකතු කරන්නේ මෙහෙමයි

ගොඩක් දෙනෙක් Free File Sharing Website(firedrive.com/uppit.com/mediafire.com..etc) වලින් Download කරගන්න දැන ගත්තත් ඔවුන් දන්නෙ නෑ ඒ File එකතු කරගන එක File එකක් හදගන්න.

(Ex: 700mb size චිත්‍රපටයක් 100mb කොටස් 7කට කඩා Upload කර පසු එම කොටස් 7 Download කරගන නැවත 700mb එකක් විදියට File එකට කිසිම හානියක් වෙන්නේ නැතුව මුල් චිත්‍රපටය සැකසීම).

මේ විදියට Upload කරගන්න හේතුව සමහර File Sharing Website වලට Upload කරන්න දෙන්නේ එක File එකකට සීමා සහිත Size එකක් ඇතුව.එම නිසා මේ විදියට කඩලා Upload කරනවා.සමහර Download කිරීම් සීමා කරනවා(විශ්වවිද්‍යාල..etc).මෙන්න මෙහෙමයි HJSplit කියන පුංචි software කෑල්ලෙන් ඔය වැඩේ කරගන්නේ.

1. මුලින්ම Download කරගත් File ටික එක සමාන නමක් ලෙස පහත උදාහරනය පරිදි නම් කරගත යුතුයි.


අපි හිතමු 700mb file එකේ නම Superman _Doomsday.avi ලෙස.එය කොටස් 7කට HJSplit ලෙස කඩා ගත් විට එය පහත පරිදි වෙනවා.එම නිසා අපි එවැනි කොටස් ලෙස කඩා ගත් file එසේම ස්මාන නමකින් පහත ක්‍රමයට නම් කල යුතුයි.

Superman_Doomsday.avi.001
Superman_Doomsday.avi.002
Superman_Doomsday.avi.003
Superman_Doomsday.avi.004
Superman_Doomsday.avi.005
Superman_Doomsday.avi.006
Superman_Doomsday.avi.007

NOTE:
1- සමහර download managers(IDM) .001 extension එක download කරන විට වෙනස් කරගන්නවා.ඒ ගැන සැලකිලිමත් වෙන්න



2.HJSplit එක Open කර්ගන JOIN එක Click කරන්න




3.extension එක .001 විදියට තියෙන File ටික Browse කරගන්න( සියලුම File එකම folder එකක Copy කරගන තියාගන්න.)








4. ඊට පස්සෙ START button එක Click කරන්න.



5. අන්තිමට ඔයාට මේ ඔක්කොම එකතු උන තනි file එකක් ලැබෙයි.

Note:අපේ උදාහරණයේ extension එක තමයි .avi,ඔබ file download කරනකොට Original File එකේ extension එක ඇතුලත් කරගන ඉහත පරිදිම Rename කිරීමට වග බලාගන්නi



Download HJSplit