Pages

Friday, September 30, 2011

නිරෝෂා යළි දික්කසාද වෙන්න යයි ?

නිරෝෂා යළි දික්කසාද වෙන්න යයි ?

ජනප‍්‍රිය ගායිකා නිරෝෂා විරාජිණී සිය තෙවැනි විවාහයේ සැමියා වන දෙරණ රූපවාහිනී නාලිකාවේ අලෙවි අංශයේ යසන්ත නිමලතේජගෙන්දික්කසාදවීමට යන බවට පසුගිය කාලයේදී රාවයක් පැතීරී තිබිණි.
 
මේ පිළිබඳව නිරෝෂා විරාජිනී මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ කාලයෙන් කාලයට ඔය වැනි කතා පැතිර යන බවත්, එහි කිසිදු ෂත්‍යතාවයක් නොමැති බවයි.

තමා හා යසන්ත අතර කිසිදු ගැටුමක් නැතැයිඇය කීවාය.

නිරෝෂා තෙවැනිවරට විවාහවූයේ 2009 වසරේ ජුලි මාසයේදීය.

ඇගේ විවාහ උත්සවය  කොළඹ ගලදාරී හෝටලයේ දී පැවැත් විණි.

ඇය මීට පෙර විවාහවී සිටියේ යුදහමුදා කපිතාන්වරයෙකු වන නලින්ද සම්පත් සමඟය.

ඔවුන් දික්කසාද වූයේ 2005 වසරේදීය.

ඔහු වර්තමානයේ රජයේ පුවත්පත් ආයතනය වන ලේක්හවුස් ආයතනයේ ප‍්‍රවාහන කලමනාකරු ලෙස කටයුතු කරනු ලබයි.
 
 Nirosha Virajini, Votes:11, Hits:610[Nirosha.jpg] Nirosha Virajini, Votes:4, Hits:939 Nirosha Virajini's Wedding Photos, Votes:4, Hits:414[NIROSHA+VIRAJINI.jpg]