Pages

Sunday, September 11, 2011

චම්පා හා දමිතා සෝභිතගේ ඔඩොක්කුවේ

රුවන්වැල්ලේ සෝභිත ලෙස සිට සිවුරු අත්හැරි සුනිල් ශාන්තගේ නිවසට මේ දිනවල ජනපි‍්‍රය නිළියක් හා ගායිකාවක් වන චම්පා කල්හාරි හා දමිතා අබේරත්න නිතර නිතර යන බව ‘පැපරාසියාට’ වාර්තා වේ. සුනිල් ශාන්ත මේවන විට තලතුගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටී. මෙම නිළිය හා ගායිකාව සුනිල්ගේ නිවසට ගොස් පැය කිහිපයක් එහි රැුදී සිට මිස ඉන් පිටවී නොයන බව ද වාර්තා වේ. දමිතාට හා චම්පාට, සුනිල් ශාන්ත රුවන් වැල්ලේ සෝභිත ලෙස සිවුරුදරා සිටියදී විශාල වශයෙන් උදවුකර ඇති බව ද වාර්තා වේ. දමිතාගේ චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනය වෙනුවෙන් ද රුවන්වැල්ලේ සෝභිත හෙවත් සුනිල් ශාන්ත මුදල් ලබාදී ඇති බව ද ‘පැපරාසියාට’ වාර්තා වේ.

No comments:

Post a Comment