Pages

Saturday, August 10, 2013

grandpass?????????????







ග‍්‍රෑන්ඞ් පාස් ස්වර්ණ ජයන්ති මාවතේ මෝලවත්ත හොර මුස්ලිම් පල්ලියට කිසියම් කණ්ඩායමක් විසින් පහර දී ඇතැයි වාර්තා වේ.

පස්වරු යාඥාව සිදුවෙද්දී මෙම ඉබේ පහර දීම සිදුව ඇතැයි මුස්ලිම් කවුන්සිල ප‍්‍රකාශකයෙකු පැවසීය. මෙහිදී සිදු වූ ගැටුමින් කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ආරක්‍ෂක අංශ විසින් ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර තිබේ.

කල තිස්සේ විවිධ උපක්‍රම භාවිතා කරමින් අනවසරයෙන් පවත්වාගෙන ගිය පල්ලිය මෙවර හොර රහසේම විවෘත කිරීමට කට යුතු සංවිධානය කරන බව දැනගත් අභීත සිංහල පුතුන් කිහිප දෙනෙක් මෙයට විරුද්ධ වීම සදහා සාක්ච්ඡා කරමින් සිටින විට එප ස්ථානයට ආයුධ අතැතිව පැමිණි මුස්ලිම් අන්තවාදීන් එක් තරුණයකුගේ බෙල්ලට කඩු පහරක් එල්ලකොට තිබේ ...ඔහුට බරපතල තුවාල ඇති හෙයින් මේ වනවිට ඔහුව රෝහල්ගතකොට තිබේ ....පැමිණි මුස්ලිම් අන්තාවාදීන් එම ස්ථානයේ රැදීසිටි තවත් සිංහල තරුණයන් 4දෙනෙකුට අමානුෂික ලෙස පහර දී තිබේ ...මේ අවස්ථාව වනවිට සිංහල තරුණයන් 5දෙනෙක් රෝහල් ගතකොට තිබේ

සිදුවීම වනවිට සර්වබලධාරී අල්ලා සිට නොමැති බවටත්. ඔහු සිටියා නම් මෙවන් විපතක් නොවනා බවටත් මුස්ලිම් කවුන්සිලය අවධාරණය කරයි.

ඉදිරියේ දී සියලුම අනවසර මුස්ලිම් පල්ලි වලට මේ ඉබේ කඩා පනිනා කිසියම් පිරිස පතිතවීමට සුදානමින් සිටිනා බවට තොරතුරු ලැබීතිබේ..


No comments:

Post a Comment