Pages

Friday, February 28, 2014

Amaradewa new Song

බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ වැහි පබළු යට රගමඩල මැත ඔබේ... දෑතේ තුරුළු වෙන්නට බිසෝ හැර ගිය ලසෝ රග හළ අමාවක අදුරේ... නොඑනු මැන ළදුනේ වඩින තුරු සද දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොදුරු ඒ සද දියේ එන්නම් ඉදිනු මැන සොදුරේ හන්තාන අරණේ Vocalist - W.D.Amaradewa ft. Umaria Lyrics - Janaka Siriwardana Melody - Aruna Gunawrdana from luck radio web release http://www.luckradio.com/audio_detail... Category Entertainment License Standard YouTube License

No comments:

Post a Comment