Pages

Saturday, September 4, 2010

මනුශත් ජනපතිගේ සහයට


ගාල්ල දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා ආණ්ඩුවට සහය පළකරන බව නිල වශයෙන් නිවේදනය කිරීමේ මාධ්‍ය හමුව පැවැතියේ එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ කොළඹ-බොරැල්ල කාර්යාලයේදීය.මාධ්‍ය හමුවෙන් පසු මනූෂ නානයක්කාර මහතා සහ සජින් වාස් ගුණවර්ධන මහතා සුහද කතා බහක නියැළී සිටින අයුරු.

No comments:

Post a Comment