Pages

Sunday, September 5, 2010

ඊළඟ පන්දුව කොහොම දඟකැවෙයිද..?


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ඉදිකරන ලද බදුල්ල ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (04) විවෘත විය.ජනාධිපතිවරයා විසින්ම ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් ක්‍රීඩාංගණය විවෘත කරන ලදී.මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සී.බී රත්නායක,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා,ඌව ආණ්ඩුකාර නන්ද මැතිව්,ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ක්‍රිකට් ආයතනයේ විධායක අජිත් ජයසේකර යන මහත්වරු ද සහභාගී වූහ.

No comments:

Post a Comment