Pages

Tuesday, March 1, 2011

we lost our hero



අද(01) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් යානා දෙකක් පෙරහුරුවක් අතරතුර එකිනෙක ගැටීමෙන් කඩා වැටී තිබිණි. එම අනතුරින් එක් නියමුවෙකු දිවිගලවා ගැනීමට සමත්ව වූ අතර අනෙක් නියමුවා මරණයට පත්විය. බලඝණ නායක වජිර ජයකොඩි මහතා මෙසේ දිවිගලවා ගැනීමට සමත්ව වූ අතර බලපන්ති ලුතිනන් මොනාත් පෙරේරා මහතා කෆීර් යානා අනතුරේ දී මියගිය බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය

ශ්‍රේෂ්ඨ විරුවානෙනි.. ඔබට නිවන් සුව.. ඔහුගේ පෙම්වතිය අමාලි රුවන්තිකා සොයුරිය ඇතුළු මොනාත් පෙරේරා රණවිරුවාගේ පවුලේ සැමට අපගේ සාතිශය සංවේගය..

No comments:

Post a Comment