
ගංවතුරෙන් 186,893 ක් පීඩාවට පත්වෙයි
අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර තත්ත්වය![]() |
එමෙන්ම අවතැන්ව සිටින ජනතාව සඳහා මේ වනවිට අවතැන් කඳවුරු 11 ක් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති බව ඔහු සඳහන් කළේය. ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය හා ද්‍රව්‍යමය ප්‍රතිපාදන සැපයීමට කටයුතු යොදා ඇති බව ද සඳහන්ය.
එමෙන්ම අකුණු සැර වැදීම නිසා සිදුවූ මරණයක් පිළිබඳව කෑගල්ල පෙදෙසෙන් වාර්තා වී ඇති බව ද කොඩිප්පිලි මහතා කියා සිටියේය.
No comments:
Post a Comment