Pages

Saturday, November 6, 2010

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව මුල්වරට එරටදී තරගාවලියක් ජය ලබයි ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව මුල්වරට එරටදී තරගාවලියක් ජය ලබයි

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව මුල්වරට එරටදී තරගාවලියක් ජය ලබයි

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව මුල්වරට එරටදී තරගාවලියක් ජය ලබයි

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අද(05) පැවති දෙවන එක්දින තරගය ද ජයග්‍රහණය කරමින් සමස්ත තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ තරගයෙන් ශ්‍රී ලංකාව අද තරගයෙන් ලකුණු 30 ක ජයක් හිමිකර ගනු ලැබීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 213 ක් රැස්කරනු ලැබීය. ඕස්ට්‍රේලියාව ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 210 කි. තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීමත් සමග ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ තීරණය විය.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ප්‍රථම එක්දින තරඟයද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව පළමුවරට ඕස්ට්‍රේලියාවේදී එරට කණ්ඩායමට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වේ.

No comments:

Post a Comment