Pages

Tuesday, November 30, 2010

ජැක්සන් හේමසිරි එකම පවුලකට

ප්‍රකට කලාකරුවන් දෙපලකගේ දුවා දරුවන් නිසා ලඟදීම එකම පවුලක් වීමේ වාසනාව උදා වී ඇත.මෙයට හේතුව ජැක්සන්ගේ දුව හේමසිරිගේ පුතු සමග විවාහ වීමයි.මෙම් කලා පවුල එක් කිරීමේ අපුරු උත්සවය ලබනබ්‍රහස්පතින්දා සිනෙමන් ග්‍රැන්ඩ් හෝටලයේදී පවැත්වීමට නියමිතයි.විසි දෙහැවිරිදි වියේ පසුවන ජැක්සන්ගේ දියනිය මාදවී විවාහ වන්නේ ශල්ය ffjoHjrfhl=ලෙස කටයුතු කරන 34 හැවිරිදි හෙමසිරිගේ පුත් ආලොක සමඟයි.  තවද මේ විවාහය සඳහා ඉවහල් වී ඇත්තේ ඔම්ලට් එකක් බව හෙලිවී ඇත .මාදවී ඔම්ලට් සැදීමට ගොස් අත පුච්චාගෙන බෙහෙත් ගැනීමට ගොස් හඳුනා ගැනීමෙන් මෙම විවාහය සිදුවුන බව දැනගනීමට තිබේ.


No comments:

Post a Comment