Pages

Sunday, November 28, 2010

විලියම් - කේට් විවාහ ගිවිසුමෙන් පසු ලක් නිල් මැණික් ඉල්ලුම ඉහළට

විලියම් - කේට් විවාහ ගිවිසුමෙන් පසු ලක් නිල් මැණික් ඉල්ලුම ඉහළට

නොවැ.28- ශ්‍රී ලංකාවේ නිල් මැණික් සඳහා ලෝක වෙළෙදපොලේ ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
බ්‍රිතාන්‍ය විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් අතර විවාහ ගිවිස ගැනීමේ සිද්ධිය එයට හේතුවී ඇත.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අනිල් කොස්වත්ත මහතා පැවසුවේ විලියම් කුමරු මිඩ්ල්ටන් කුමරිය වෙත පළඳන ලද මුදුවේ ඇති ප්‍රධාන නිල් මාණික්‍ය ශ්‍රී ලංකා‍වේ රත්නපුර ප්‍රදේශයෙන් ලබාගත් එකක් බවය.

No comments:

Post a Comment