Pages

Thursday, October 21, 2010

සුදු කොඩියක් කළ හදියක්..!

සුදු කොඩි චෝදනාවට අදාළ නඩුවේ විමර්ශන කටයුතු සඳහා අද(20)ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක,හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා කොළඹ මහාධිකරණයට කැටුව එන ලදී.අධිකරණයට ඇතුළුවන අවස්ථාව ඡායා රූපයට නැඟී තිබුණේ මේ අයුරිනි.

No comments:

Post a Comment