Pages

Wednesday, October 27, 2010

බන්දුල පද්මකුමාරගේ දෙබිඩි චරිතය

ලේක් හවුස් සභාපති ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ ක්‍රියා පිළිවෙත දක්වමින් සරසවිය හා තරුණි පුවත් පත් වල හිටපු කර්තෘ ගාමිණී සමරසිංහ මහතා ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කොට තිබෙනවා. 






එම ලිපියේ සදහන් වන පරදී පසු ගිය ජනාධිපතිවරණයේදී ස්වර්ණවාහිනිය මගින් විකාශනය කරන මුල්පිටුවේ දී වරදීමකින් මෙන් "ජනාධිපති සරත් ෆොන්සේකා" යි ඇමතීමද සැලසුම් කොට කරන ලද්දකි.

එය ලිපියේ සදහන් වෙන්නේ මේ ආකාරයෙනි.


" ඉන් පසු දිනක මා කැදවා හෙට මුල්පිටුව බලන්නකෝ ගාමිණී. හෙට මම ඊලග ජනාධිපතිගේ නම කියනවා යි කිවේය. එපරිද්දෙන්ම ඊට පසු දිනයේදී මුල්පිටුවේදී "ජනාධිපති සරත් ෆොන්සේකා" යි අපේක්ෂක සරත් ෆොන්සේකා ඇමතීමට තරම් පද්මකුමාර මහතා අධමයෙකු විය."


එයට අදාළ වීඩියෝව

No comments:

Post a Comment