Pages

Thursday, January 6, 2011

ජෝනිගේ බිත්තරේ චුටි බිත්තරයක්-දයාසිරි

පසුගියදා ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තර ගැන අපුරු කතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා රැස්වීමකදී කලා.
 

"ජෝනිගේ බිත්තරේ චුටි බිත්තරයක්.මං දැක්කා..මොකද එක තිබුන සතොසේ.මං අද ගිහිල්ල බැලුව.එක ගුනෙනුත් අඩුයි.අපේ එක බිත්තරේ ලොකුයි.ඒවා ගුණෙන් වැඩියි". 

සම්පුර්ණ වීඩියෝව 

No comments:

Post a Comment