Pages

Sunday, January 9, 2011

වැස්ස විශාල පිරිසකට ආපදා ගෙනෙයි.

දිස්ත‍්‍රික්ක අටකට බලපෑ අධික වැස්සෙන් ඇති වූ ජලගැලීම්, නායයෑම් හා පස් කඳු කඩා වැටීමෙන් පවුල් 1,95257කට අයත් හත් ලක්ෂ තිස් නව දහස් අටසිය අසූ අට දෙනෙකු පීඩාවට පත් වූ බව ආපදා සහන කළමනාකරණ නිලධරයෝ කියති.

No comments:

Post a Comment