Pages

Sunday, January 16, 2011

ජෙනරල් අසාත්මිකතාවක හදිසි ප්‍රතිකාර අවශ්‍යයි-අනෝමා ෆොන්සේකා


ජෙනරල්තුමාගේ ශරිරය පුරා අසාත්මික තත්ත්වයක් හට ගේන ඇතිබව  අප කළ විමසිමකදි අනෝමා ෆොන්සේකා මහත්ම්ය සදහන් කළා.  ජෙනරල්තුමා මේ වනවිට ඇඟ කැසීමේ අසාත්මිකතාවයකට පත්ව සිටින අතර බන්ධනාගාර රෝහලට ගෙනගොස් මේ සඳහා එන්නතක් ලබා දී තිබෙන බවද වාර්තා වේ. නමුත් ඔහුට එම ප්‍රතිකාර තුලින් කිසිදු සහනයක් ලැබි නැ. ඒම නිසා ජෙනරාල් ෆොන්සේකා මහතාට මුල සිට ප‍්‍රතිකාර කළ ඔහුගේ රෝගී තත්ත්වය ගැන මනා අවබෝධයක් ඇති හමුදාවේ වෛද්‍යවරුන්ගේ සේවය ඔහුට නැවත ලබාදිය යුතු බවත්. එසේම, සිංගප්පූරුවෙන් ගෙන්වන එන්නත වෛද්‍ය උපදෙස් මත නැවත ලබාදීම විශේෂයෙන් සිදුවිය යුත්තක් බවද ෆොන්සේකා මහත්ම්ය සදහන් කළා.

No comments:

Post a Comment