
මේ අතර, එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයලත් ජයවර්ධන මහතාගේ ක‍්‍රියාකලාපය ගැන තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂයේම මන්ත‍්‍රීවරුන් 08 දෙනෙකු (නියෝජ්‍ය නායක කරූ ජයසූරිය, ජෝශප් මයිකල් පෙරේරා, තිස්ස අත්තනායක, සුජීව සේනසින්හ, රංජිත් මද්දුබණ්ඩාර, තලතා අතුකෝරළ, හරේන් ප‍්‍රනාන්දු සහ ජෝන් අමරතුංග) යන මන්ත‍්‍රීවරුන් කතානායකවරයාට ලිපියක් භාර දී ඇත.
No comments:
Post a Comment