Pages

Tuesday, December 7, 2010

වික‍්‍රමබාහු පිළිගන්නට ගුවන් තොටට ගිය අයට පහර දීලා

එංගලන්තයේ පාර්ලිමේන්තු මන්දිරයේ පැවැති දෙමළ සමුළුවකට සහභාගී වී කටුනායක ගුවන් තොටුපොළින් අද සවස ශ්‍රී ලංකාවට පැමිණි නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න පිළිගැනීමට ගිය සිව් දෙනකුට පහරදී ඇතැයි කටුනායක පොලිසිය කියයි.

No comments:

Post a Comment