Pages

Tuesday, December 7, 2010

විකිලීක්ස් නිර්මාතෘ අත්අඩංගුවට


විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජේ  බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 18 වෙනිදා ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කළේය.

පසුගියදා ජාත්‍යන්තර ආන්දෝලනයකට තුඩුදුන් ඇමෙරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික රහස් ඇතුළත් කේබල් පණිවුඩ ලක්ෂ ගණනක් හෙළි කරනු ලැබුවේ, ඇසෙන්ජේ නිර්මාණය කළ විකිලීක්ස් වෙබ් අඩවිය මගිනි.
 
 

No comments:

Post a Comment