Pages

Saturday, December 18, 2010

ජනපති ලවා ෆොන්සේකා නිදහස් කරගන්න මට පුළුවන් - සජිත්


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා  හමුවී මුහුණට මුහුණ සාකච්ඡා කර සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට තමාට හැකියාවක් ඇති බව සජිත් ප්‍රේමදාස මහතා ඉරිදා ‘ලක්බිම’  පුවත්පත පතට පවසා ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ ජනාධිපතිවරයා හමුවී ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම ගැන තමා ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. යුද ජයග්‍රහණය පිළිබද ප්‍රශංසාව රජය ලැබෙන නමුත් එම ප්‍රශංසාව රජයට ලබාදීමට දායක වූයේ සරත් ෆොන්සේකා ඇතුළු විරෝධාර රණවිරුවන් බව ඔහු එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත

No comments:

Post a Comment