Pages

Thursday, December 16, 2010

ගැළපෙන ඇඳුමකින් සැරසී එන්නැයි මන්ත‍්‍රී මර්වින් සිල්වා කැබිනට් රැස්වීමෙන් ඉවත් කරලා

ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා ඉවත් කර ඇතැයි වාර්තා වේ.
මොහු කැබිනට් මණ්ඩල රැස්වීමකට පැමිණ ඇත්තේ අත් කොට බතික් කමිසයකින්  සැරසී නිසා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ගැළපෙන ඇඳුමකින් සැරසී එන ලෙස දන්වා ඔහු එම රැස්වීමෙන් ඉවත් කොට ඇත.

No comments:

Post a Comment