Pages

Sunday, December 19, 2010

මහින්ද සමග කොපි බිව්වේ රනිල්ද? සජිත්ද? එ.ජා.ප යටම ප්‍රශ්ණයක්..


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග සාකඡචා කොට ජෙනරල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනිම තමන්ට ඉතා පහසුවේන් කල හැකිබව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කිරිමත් සමග එ.ජා.ප ය තුල බරපතල ගැටලුවක් පැන නැගි තිබේ.එනම් ඒතරම් සමිප සම්බන්ද තාවක් සජිත් සහ මහින්ද අතර පවතිද යන්නයි.එසේ සමිප සම්බන්දයක් පවති නම් පසුගිය කාල සිමාව තුල මහින්ද සමග කොපි බි ඇත්තේ රනිල් නොව සජිත්  බවද අප කල විමසිමකදි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ධ සාමාජිකයන් කිහිපදේනකුම ප්‍රකාශ කර සිටියා.
පසු ගියදා ලක්බිම ඉරිදා සංග්‍රහය පුවත්පත සමග සාකච්ඡාවකට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා හමුවී මුහුණට මුහුණ සාකච්ඡා කර සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට තමාට හැකියාවක් ඇති බවයි.

No comments:

Post a Comment