Pages

Sunday, December 12, 2010

එජාප නව ව්‍යවස්ථා යෝජනාවලිය සම්මත වෙයි


දෙසැ.12- එක්සත් ජාතික පක්ෂ නව ව්‍යවස්ථා යොජනාවලිය අද සම්මත විය.
ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ මහා සම්මේලනයේදීය.

මේ අතර විනය රැක ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යා යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ සම්ම්ලනයේදී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාද එහිදී පාක්ෂිකයින් ඇමතූ අතර විශේෂ මහා සම්මේලනයට පක්ෂ නායකියින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි‍යහ.

No comments:

Post a Comment