
නේපාලයේ මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් මගීන් 22දෙනාම මියගොස් ඇතැයි වාර්තා වේ. ‘තාරා’ එයාර් ගුවන් සේවයට අයත් මෙම කුඩා ප‍්‍රමාණයේ මගී ගුවන් යානය ලම්දණ්දා ගුවන්තොටුපලින් ඊයේ (15) ගමන් අරඹා ඇත්තේ කත්මන්ඩු අගනුවර බලා පැමිණීමටය.
ගුවන්යානය කඩා වැටීමෙන් පසුව සෝදිසි මෙහෙයුම්වල නිරත භට පිරිස්වලට වනාන්තර ප‍්‍රදේශයක මීටර් 200ක් දුරින් වැටී තිබූ ගුවන් යානයේ කොටස් හමු වී ඇතැයි ද තොරතුරු වාර්තා වේ
No comments:
Post a Comment