Pages

Wednesday, December 8, 2010

උසස් පෙළ-පළමු තැන දිනූ අය මෙන්න

අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ගණිතය අංශයෙන් දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබාගෙන ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුරංග බණ්ඩාර විජේකෝන් සිසුවාය.






ජීව විද්‍යා අංශයෙන් පළමු තැන ලබා ගැනීමට පින්නවල ජාතික පාසලේ දසුන් උපමාල් කළුගල සිසුවා සමත් වී ඇති අතර වාණිජ අංශයෙන් දිවයිනේ පළමු තැන ලබා ගෙන ඇත්තේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආලෝකා වනමලී ඇන්තනී සිසුවියයි.

කොළඹ 07,කාන්තා විද්‍යාලයේ ශැලෝමි ඩැනියෙල් සිසුවිය කලා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ.

No comments:

Post a Comment