Pages

Tuesday, December 7, 2010

උසස් පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ අන්තර්ජාලයට

PrintPDF
දෙසැ.07- අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද පෙරවරුවේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

ඔහු සදහන් කළේ, අද පස්වරුව වන විට උසස් පෙළ ප්‍රතිඵල අන්තර් ජාලයට නිකුත් කරන බවය.

ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

පසුගිය උසස් පෙළ විභාගයට සිසුහු දෙලක්ෂ හැට නව දහසක් පෙනී සිටියහ.

අගෝස්තු මස 9 වෙනිදා ආරම්භ වූ උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 3 වෙනිදා තෙ දක්වා මධ්‍යස්ථාන 1,940 කදී පැවැත් විය.

No comments:

Post a Comment