Pages

Sunday, December 12, 2010

උමාරියා යුග දිවියට


ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ අද යුග දිවියට එළඹුනා.අපට වාර්තා වන පරිදි ඇගේ අතගත් මනාලයා ස්වර්ණාබරණ හා මැණික් ව්‍යාපාරිකයෙක්.ඔහු පදිංචිව සිටින්නේ හොංකොං බවත් වාර්තා වෙනවා.

No comments:

Post a Comment