Pages

Tuesday, December 14, 2010

මුල් පුටුව සෙලවීමෙන් පසු. . .

එක්සත් ජාතික පක්ෂයට නව පක්ෂ ව්‍යවස්ථාවක් සම්මත කරදීම තුළින් සිය යුතුකම් ඉටුකළ බව අද(13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. එම මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ද එක්වී සිටියේය. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතූ අයුරු මෙසේ ඡායාරූපයට නැගී තිබිණි.

ඡායා - ඩී .බන්දුවර්ධන

No comments:

Post a Comment