Pages

Friday, December 17, 2010

විමල්ගේ කට කපන බවට මර්වින්ගෙන් තර්ජන



කැබිනට් මණ්ඩලයට නුසුදුසු ඇදුමක් ඇදගෙන පැමිණිම හේතුවෙන් මර්වින් සිල්වා ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ බවට වන ප‍්‍රවෘත්තියක් විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක පළ කිරීම හේතුවෙන් එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් මර්වින් සිල්වාගෙන් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් පවසා සිටියේ එවැනි දෙයක් සිදු නොවූ බවත් එසේසිදුවීයැයි සදහන් කරන්නේ නම් එම ප‍්‍රවෘත්තිය ප‍්‍රචාරය කිරීමට මුල්දුන් කෙනාගේ කට දැලිපිහියෙන් කපන බවට තර්ජනය කර ඇත. මෙම තර්ජනය මුළුමනින්ම විමල් වීරවංශට කරන ලද තර්ජනයක් වන්නේ ඔහු කැබිනට් මණ්ඩලයේ සිට තම වෙබ් අඩවියට මෙම ප‍්‍රවෘත්තිය ලබාදුන් නිසාවෙන් බව මාධ්‍ය වේදීයෙකු මෙහිදී පවසා සිටියේය.

No comments:

Post a Comment