Pages

Friday, December 17, 2010

මඩ ගැහුවට වැඩේ නවත්තන්නේ නැහැ - ජුලියන්

තමාට එරෙහිව මඩ ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇති නමුත් තමන්ගේ කටයුතු කිසිවෙකුටත් නතර කළ නොහැකි බව ඊයේ අප මත මුදා හරිනු ලැබූ විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රධානියා ජුලියන් අසාන්ච් ප්‍රකාශ කළේය. ඊයේ ලන්ඩනයේ මහා අධිකරණයෙන් අප මත නිදහස් කළ හෙතම තමන්ගේ නිවස පිහිටි බන්ගේ හිදී මාධ්‍යවේදීන් අමතමින් ඒ බව සඳහන් කළේය.

පහත පල වන්නේ ඔහු මාධ්‍ය වේදීන් ඇමතු අවස්ථවේදී ගත් වීඩියෝ පටයකි; 



No comments:

Post a Comment