Pages

Thursday, December 9, 2010

ශ්‍රි ලංකා කොදෙව් පළමු එක්දින තරගය අද සුරියවැව ක්‍රීඩාංගණයේදී


දෙසැ.09- ශ්‍රි ලංකා කොදෙව් පළමු එක්දින තරගය නියමිත පරිදි අද හම්බන්තොට සුරියවැව ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.
තවද මෙම ක්‍රීඩාංගණය 2011 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදානම් කරමින් පවතී.

No comments:

Post a Comment