Pages

Friday, December 10, 2010

ඔන්න යම්තම් එළියට ආවා..

ඔන්න යම්තම් එළියට ආවා...රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කරන ලදී. ඒ අනුව සැකකාර උදුල් ප්‍රේමරත්න රුපියල් 50, 000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය නියෝග කිරීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටත්වීමට මොහොතකට පෙර

.

No comments:

Post a Comment