Pages

Friday, December 10, 2010

අද්භුත හෙලිකොප්ටර්ය කාගේද?

කරන්දෙණිය කොහිලවගුරට හෙලිකොප්ටර්යක් හොඳටම පාත් කැර යළි ගුවන් ගත වී ගිය බවට කරන්දෙණිය පොලිසියට තොරතුරු වාර්තා වි තිබේ. හෙලිකොප්ටරය පොල් ගස් මට්ටමට පහත් වී යළි ඉහළට නැඟුණු බව මාදු ගඟ අසල වැසියෝ පොලිසියට කියා තිබේ. මේ පිළිබදව කල විමසිමකදි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ජනක නානායක්කාර මහතා කීවේ කිසිම ගුවන් යානයක් ඒ පැත්තට නොගිය බවයි.

No comments:

Post a Comment